සුළි සුළගක් !!! Weather ALERT !!!

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Clipboard01.jpg


    ලංකාව හරහා යන සුළි සුළගක් එනවලු ඉදිරි කීපයේදී. ඒ ගැන අප්ඩේට් ගමු මේ ත්‍රේඩ් එකෙන්
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අඩෝ සිරාවටම? අලුතෙන් ගෙයක් හැදුවා. ගේ ලග තඩි කොස් ගහක් තියෙනවා. බයේ බෑ ඕක පතබෑඋනොත් වහ කන්න තමයි වෙන්නේ :baffled:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Another cyclone is developing near Sri Lanka and could affect the island.

    There is a possibility to develop a low pressure area in the south-east of Bay of Bengal Sea area during next 24 hours. It is likely to affect weather over the island during next few days, Met department said.

    Showers or thundershowers will occur at a few places in Uva, Central, Western and Sabaragamuwa provinces and in Galle and Matara districts after 2.00 p.m tomorrow. Fairly heavy falls about 50mm are likely at some places.

    Accuweather experts tweeted saying a low pressure is expected to form over the Bay of Bengal this weekend and can become a cyclonic storm before reaching Sri Lanka and South India next week.

    Experts also said that another low pressure is likely to form near the Andaman and Nicobar islands late next week. (With inputs from Colombo Gazette)

    - NEWSWIRE.LK

    :( :( Mekata passe thawath ekak hadeilu
     
    • Like
    • Sad
    Reactions: Yastysan and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    SL කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔච්චර සැරට කිව්වේ නෑ හැබැයි...
    >
    >
    බෙංගාල බොක්කේ වර්ධනය වන පීඩන අවපාතයේ අලුත්ම තත්වය
    BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 02 ON NOVEMBER 30, 2020
    WhatsAppViberTelegramFacebookTwitter
    ඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
    එය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතිනවා.
    මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
    උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
    ඇතැම් ප්‍රදේශවලට මි.මී 50 පමණ තද වැසි ඇති විය හැකියි.

    http://colombotimes.lk/archives/3342
     
    Last edited:
    • Like
    Reactions: NRTG and reddeckuka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    View attachment 104221

    ලංකාව හරහා යන සුළි සුළගක් එනවලු ඉදිරි කීපයේදී. ඒ ගැන අප්ඩේට් ගමු මේ ත්‍රේඩ් එකෙන්

    ඕං වැන්දා 2021 ජනවාරි 1 වෙන්දා නම් එකෙක් සුබපතන්න එපා හරිය. 2020ට සුබපතපු පකයා හොයනවා තාම මන්න පාර දෙන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මුරුත්තෙට්ටුවේ හිමියනි. උඹ වහන්සේ කොහිද? වඩිනු මැන සුවාමිනී..............
     
    • Haha
    Reactions: TechnWeb and Smartm

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ලොකුවට ඵන්නෙ නෑ..ඒත් මීට කලින් මෙහෙම අැවිල්ල නැහැ නේද
     
    • Like
    Reactions: TechnWeb