uba natte idan goma naala ne ban. yako suli sulagak ekathanka idala thawa thanakata laga wena time eka balanne : dura/sulage wegaya
huh..
boru danna epa miniho. ground speed ekai wind speed ekai kiyanne dekak. pilot in a toiletma thama.uba natte idan goma naala ne ban. yako suli sulagak ekathanka idala thawa thanakata laga wena time eka balanne : dura/sulage wegaya
boru danna epa miniho. ground speed ekai wind speed ekai kiyanne dekak. pilot in a toiletma thama.වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තින හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති.![]()





හින්හලු පඩේ වෙඩිල්ල කරන්න රුසියෝ.
වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති.![]()
Meka lankawenma suliya awoth hukala tiyei.
.එකෙන් උන්ගේ රටේ මිනිස්සු 7000ක් මැරුණා.ගෙවල් ලක්ෂ ගාණක් විනාස උනා.Damage එක විතරක් $2.86 billion.ඒ අතින් ලංකාව කියන්නේ රත්තරන් රටක් බං.
වැසි හා තද සුළං සමග සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ.
කොළඹ අවට සිදුවූ ආපදා තත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගස් කඩාවැටීම හේතුවෙන් මෙම පිරිස තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
තුවාල ලැබූවන් 5 දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූ තවත් එක් අයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතිබවත් වාර්තාවේ.හික්කඩුව මුහුදු තීරයේදී බෝට්ටු 2ක් පෙරලීමෙන් පුද්ගලයින් 5 දෙනකු අතුරුදන් වී තිබේ.ඔවුන් සොයා මේ වනවිට නාවික හමුදාව මගින් මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි.
මේ අතර අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි.
බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් .
http://nethgossip.lk/article/28541
huh..boru danna epa miniho. ground speed ekai wind speed ekai kiyanne dekak. pilot in a toiletma thama.

වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති.![]()






