එල වැඩක්.
Very very Valuable post machan.. Thank you very much. Rep ++
Good Post
Rep +
bump

ඌරු මස් හොද්දක් එක කුරක්කන් තලප ගිලින්න පුලුවන්නම් මරුනේ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා දේශනා කරලා නෑ.එහෙම කරා නම් බුදු දහම ප්‍රතික්ශේප වෙනවා.ඒ කාලේ ආහර හොයාගන්න අමාරු කාලයක්.ඉතින් මස් කෑම තහනම් කරලා මිනිස්සු වඳ කරන්න බෑනේ.සූකර කියන්නේ ඌරට ,මද්දව කියන්නේ හොදි.පාලි භාෂාවෙන් සූකර කියන්නේ ඌරට.මද්දව කියන්නේ හොදි.. නිකන් විකාර කියන්න ඕනී නෑ. ආහාර දාම ගැන බුදුන් දැන සිටියා.මිනිසාත් ආහාර දාමයක පුරුකක්.මිනිසා සර්ව භක්ෂක ආහාර දාමයේ ඉහලම පුරුකක්.
aliens are top of the universal food chain.Humans are well below. I mean knowledge chain. Still you fucking idiots have food shortages.
"සුකර මද්දව" යනු ඌරන් ලැගපු තැන් වල සෑදෙන හතු වර්ගයක් සහ ඌරන් විසින් හාරන ලද අල වර්ගයක් (සුකර් බන් වශයෙන් හැදින්වෙන කුඩා ඉන්නල වර්ගයක්) සමග ඇල් හාල් පවුලට අයත් හාල් වර්ගයක් වන තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් එක්ව පිසින ලද ඖෂධීමය ආහාරයක්... "මද්දව" යන පාලි වචනයේ තේරුම හොද්ද කියන දේ නෙමෙයි. මද්දව යන්නේ තේරුම "පුඩිම" යන්නයි.
beda gaththata pin
rep +++++
bump
Bohoma pin

denagena nohitiya karnuka denagtha thread eka kiyaweemen.
thanks yaluwa

සිරා පොස්ට් එකක් මචන්, මේ වාගේ පොස්ට් වලින් ඔය වෙබ් සයිට් වල කෑලි අල්ලන් බුද්ධ ධර්මය ගැන බොරු ප්‍රචාර දාන වුනට හොද උත්තර දෙනවා...![]()

සූකර මස් කියන්නේ ඌරු මස් හොදි.බුදුන් වහන්සේ ඌරුමස් හොදි සමග තලප වැලඳුවා.ඒක පවක් නෙවෙයි.මොකද බුදුන් ඉස්ලාම් නෙවෙයි. හරක් මස් කන එකත බුදු දහම අනුව පවක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි ආහර දාම හැදුවේ. හරක් මස් මිනිසාට විෂ නැති එකක්. ඒ කියන්නේ එය මිනිස් පරිබෝජනයට අන්තර් සක්වල අනුමත කරලා තියෙන්නේ.උරුමස් කන එකත් ප්‍රශ්නයක් නෑ.අපි ඒකට ඔයාල අනුමත කරනවා.බය නැතිව කන්න.කුසගින්නට සතෙක් මරාගෙන කෑම නෙගටිව් ලක්ෂන නෙවෙයි.විනෝදයට සහ අනවශ්‍ය විදිහට ඝාතනය අන්තර් සක්වල නෙගටිව් ෆීචර්ස් විදිහට සලකනවා.පූජා වලට මරන්න බෑ.

Machn I think it's Balal mas. Belala Madhdhwaya kiyala thmaie Sukara madawa jataka pothea 94678199 weni pituwea thyanea.

ඌරු මස් හොද්දක් එක කුරක්කන් තලප ගිලින්න පුලුවන්නම් මරුනේ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා දේශනා කරලා නෑ.එහෙම කරා නම් බුදු දහම ප්‍රතික්ශේප වෙනවා.ඒ කාලේ ආහර හොයාගන්න අමාරු කාලයක්.ඉතින් මස් කෑම තහනම් කරලා මිනිස්සු වඳ කරන්න බෑනේ.සූකර කියන්නේ ඌරට ,මද්දව කියන්නේ හොදි.පාලි භාෂාවෙන් සූකර කියන්නේ ඌරට.මද්දව කියන්නේ හොදි.. නිකන් විකාර කියන්න ඕනී නෑ. ආහාර දාම ගැන බුදුන් දැන සිටියා.මිනිසාත් ආහාර දාමයක පුරුකක්.මිනිසා සර්ව භක්ෂක ආහාර දාමයේ ඉහලම පුරුකක්.
aliens are top of the universal food chain.Humans are well below. I mean knowledge chain. Still you fucking idiots have food shortages.

, කව්රුවත් මූට රිප්ලයි කරල කාලෙ නාස්ති කරගන්න එපා, මූ එළකිරි එකෙන් චාටර් ම උන ඩයල් එකක් ... 

, මූට තියෙන්නෙ පිටසක්වල පිස්සුව .. 