xray කොලයක් දෙකට නමලා බැලුවා.අටවක හඳ වාගේ ලස්සනට පෙනෙනවා.

මේකෙ කියන්නෙ ආයේ අවු1028කට පස්සෙලු හිරු-සඳු-පොලොව එක රේඛාවකට ඇවිත් මේක දකින්න ලැබෙන්නෙ.http://www.techtree.com/India/News/Longest_Solar_Eclipse_of_Century_Live_Videos/551-108752-547.htmlowu mara lassanai..
jeewithe anthima parata wenna athi man nam baluwe![]()
මේකෙ කියන්නෙ ආයේ අවු1028කට පස්සෙලු හිරු-සඳු-පොලොව එක රේඛාවකට ඇවිත් මේක දකින්න ලැබෙන්නෙ.http://www.techtree.com/India/News/Longest_Solar_Eclipse_of_Century_Live_Videos/551-108752-547.html

mata balanna widiyak naha..mama dan inne office 1k

ayyo ban office eken eliyata gihin balapanko![]()


Ow, Eka Thamai.
Balanda Math Office ekay Endala Athal Ekay EK Endagena..
Hema Wedak Ma Karana Hethi..
