Only need to Register for On-Grid! not for Off-Gridපුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි
what is the benefit of this
I got a quote for 1.2M for 5Kw on grid.. is this still cheap or ripoff?Only need to Register for On-Grid! not for Off-Grid
For 5 Kw I guess Its GoodI got a quote for 1.2M for 5Kw on grid.. is this still cheap or ripoff?
450*11 pannels and MIN 5000TL-X inverterFor 5 Kw I guess Its Good
they usually use more than 10x 540W panels ( 50x10=500,000)
Inverter Price will be 200,000
so with other expenses and warranty, it will be ok.
the issue is before 2 - 3 months ago the 540W panel Price was 30,000,
what to do for Sri Lanka?
Machn is it a reputed company?I got a quote for 1.2M for 5Kw on grid.. is this still cheap or ripoff?
මෙයා තමයි ඉතිං @AnuradhaRaවගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
the company called nihon solar..have a lookMachn is it a reputed company?
if so can u share the details?
sinewave inverter ganna tiyanawada? nattam aliexpress eken dammoth shipping karanawada?Mehemai Une,
540W x 4 Panels ( 50x4)
EPEVER Hybrid Inverter ( 100,000)
Leaf Battery 28 Modules with BMS (150,000 + 20,000)
and Other main Accessories ( 50,000 )
Onna oyawage ganak tamai mata giye..
Installation mama karagatta nisa tikak mila adu une..
2kw solar system එකක් ගහන්න කීයක් විතර යයිද ? Electrician කෙනෙක්ට කියලා කර ගත්තොත් බඩු වෙනම අරගෙන ?Kiyanna Mokada Karala denna Ona? DIY group deka tunakin wadi wistara hoyaganna Puluwan... Mama Ape Gedara Full time Solar walin Duwanna Patangatta...
wistara Ona Nam kiyanna...
no respond neh
ඔකේ number 3 තියනව.. එකක් වත් වැඩ නැද්ද>??no respond neh
paradigm solarවගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
paradigm solarවගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
Inverter eka kw kiyada? Kohenda gaththe?Mehemai Une,
540W x 4 Panels ( 50x4)
EPEVER Hybrid Inverter ( 100,000)
Leaf Battery 28 Modules with BMS (150,000 + 20,000)
and Other main Accessories ( 50,000 )
Onna oyawage ganak tamai mata giye..
Installation mama karagatta nisa tikak mila adu une..
pm ekak dannaවගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
මන්ජුවා වැඩේ කරගත්තා ද බන් මගේ වැඩේ තාම කොට උඩ මෙ සතියෙ තමා
oder eka damma battery ekai inverter ekai. panel 6 k gatta. uba wade karanawanam battery/ inverter eka oder karala idapan.මන්ජුවා වැඩේ කරගත්තා ද බන් මගේ වැඩේ තාම කොට උඩ මෙ සතියෙ තමා
ජින්පිනා බයියෝ ඔක්කොම දෙන ආතල් ටික දානව මියුරු බයියා ඉතින් පත සයිස්ම
------ Post added on Mar 31, 2022 at 9:15 AM
සෝලා පැනල් 4ක් වත් ඔන දන්න විදියට එ ටිකටම 180ක් වගෙ යනව2kw solar system එකක් ගහන්න කීයක් විතර යයිද ? Electrician කෙනෙක්ට කියලා කර ගත්තොත් බඩු වෙනම අරගෙන ?
ඇඩ්මින් සර්විස් එක දැක්කා මම ඒත් ඉතින් එච්චර බජට් නෑ මන්ජුවා ඒක නේ අලියා තමා ඉන්වර්ටර් එක 34ක් කරන්න දෙයක් නෑ දැම්මා දැනට ඉතිම් යූ පී එස් Reverse පිහිට තමාoder eka damma battery ekai inverter ekai. panel 6 k gatta. uba wade karanawanam battery/ inverter eka oder karala idapan.
anna dan oders gannawa