සූර්යය කොච්චර බලවත්ද කියල මේ දවස්වල හොඳට දැනෙනව නේද.. 
සූර්ය ශක්තිය අඩුම ගානෙ 70%ක කාර්යක්ෂමතාවයකින්වත් අපේ බලශක්ති අවශ්‍යතාවයට යොදාගන්ඩ පුලුවන්නං
දැනට තියෙන හොඳම සූර්ය පැනලවලත් කාර්යක්ෂම තාම හෙන පොඩ්ඩයි නේද..
සූර්ය පැනලවලට අමතරව සූර්යයාගෙ හීට් එකෙන් බලශක්තිය උපදවාගන්ඩ බැරිද
කොච්චර ශක්තියක්ද මේක

වතුර රත්කරන්ඩ විතරද පුලුවන් 