සූර්ය ශක්තිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සූර්යය කොච්චර බලවත්ද කියල මේ දවස්වල හොඳට දැනෙනව නේද.. :lol:

    සූර්ය ශක්තිය අඩුම ගානෙ 70%ක කාර්යක්ෂමතාවයකින්වත් අපේ බලශක්ති අවශ්‍යතාවයට යොදාගන්ඩ පුලුවන්නං :cool:

    දැනට තියෙන හොඳම සූර්ය පැනලවලත් කාර්යක්ෂම තාම හෙන පොඩ්ඩයි නේද..

    සූර්ය පැනලවලට අමතරව සූර්යයාගෙ හීට් එකෙන් බලශක්තිය උපදවාගන්ඩ බැරිද

    කොච්චර ශක්තියක්ද මේක :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Lumb is an ECE research scientist at School of Engineering and Applied Science, George Washington University.

    He and his team has developed solar cells that can capture 99% of the solar energy received, and convert 44.5% of that into electricity.

    Compare that with 25% efficiency of the top solar cells today, and 12%-17% efficiency of regular solar panels.

    We can’t capture all the energy from the sun yet. But we are getting there. Fast.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Dyson sphere ekak hadanna one ekata..

    එච්චර දුරට ඕනෙ නෑ

    දැනට තියෙන සූර්ය පැනල 50%ක කාර්යක්ෂමතාවයකටවත් ගේන්ඩ පුලුවන්නං

    The wavelengths beyond the ultraviolet & infrared spectrum do not have the right energy to dislodge electrons and either pass through, are reflected or become absorbed as heat. Heat reduces the efficiency of electrical output of PV panels, so cooling the panels by providing for airflow under the panels can improve their power output.

    එතකොට frequency එක වැඩි සූර්ය කිරණ වලින් (ශක්තිය වැඩි ෆෝටෝන වලින්) විදුලිය නිපදවන්ඩ ක්‍රමයක් නැද්ද... :confused: වතුර රත්කරන්ඩ විතරද පුලුවන් :sorry: