සූර්ය_ත්‍රීවිලරය

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෙතන තියන ප්‍රශ්නේ මේ ළමය දමිළ දරුවෙක් වීමයි.
    අන‍ේ ත‍ෝ කාලකන්නි බල්ල‍ෙක් .උබ මේ කමෙන්ට් එක දානකම් මේකේ එකෙක්වත් කමෙන්ට් කලේ නැ දරුවගේ ජාතිය ගැන. උබමයි කියන්නේ දරුවා දෙමල කියලා. මට ඒක කල්පනා උනෙත් උබ කිව්වට පස්සේ.
     
    • Like
    Reactions: asbw

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    කොච්චර උනත් ප‍ොඩි එකා යම් දෙයක් කරන්න උත්සහ කරල තියනවා...
    හැබැයි ඉතින් ම‍ේව එච්චර දේවල් නෙමෙයි තමයි බන් :baffled:
    ප‍ොඩි එකෙක් නිසා ම‍ොනවත් කියන්න හිත දෙන්නෙ නෑ බන් පව් ඉතින්.

    මේ ලමයට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ලෝකය තියන තැන පෙන්නන එක
    අඩුම් යූටියුබ් එකවත් මේ ලමයට පෙන්නුවනම් මේ ලමය මේක මීට වඩා හොදට කරයි කියල හිතනව

    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මෙතන තියන ප්‍රශ්නේ මේ ළමය දමිළ දරුවෙක් වීමයි.

    :yes:

    ona tharam lamai me wage ewa karanawa. eth idala hitala demala ekek karapu gaman elakriye inna demallu tika duwagena awith meke thread danawa. Muslim ekek karamath ehemai.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මොන ගොන් ජොක්ද බන් මෙව්වා.. මේව් ප්‍රසිද්ද කරන මාද්යකාරයන්ටගහන්න ඔනා බූවලු වලින්.. මේ නව නිර්මානද? සොලාර් පැනල් එකක් බැට්‍රියකටගහලා ගියර් මොටරයක් දුවවන එක.

    p.s.
    කොට කලිසම ගහලා කොට් එක ගහලා සපත්තු දාලා. ඩ්‍රෙස් කොඩ් එකක් නැද්ද අද්යාපන කාර්යාලයේ.

    පොඩි කමට ඔය වගේ දෙයක් කරපු එක ගොඩක් හොඳයි. කොල්ලව ඒ අංශෙන් ඉදිරියට යවනන් ඕනේ. එතකොටයි ඔළුව හැදිලා එන්නේ. මේ හදලා තියෙන එකේ අළුත් දෙයක් නෑනේ බන්. සොලා එකෙන් මෝටරේකට දෙනව ඒකෙන් රෝදෙට දෙනවා. මේ වගේ දේවල් වලින් පුම්බලා ගත්තම පොඩි එකාගේ දක්ශතාවයයි මොට්ට වෙන්නෙ. එතකොට පොඩි එකා හිතන්නෙ පොඩි දෙයක් කරාම ඇති කියලා.

    matath ohama hithuna.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,879
    1,044
    113
    Hamilton, NZ
    suv එකක් හැදුව ලංකාවේ කොල්ලේක් නුවර ඉන්නවා. උ මාර ට්‍රයි එකක් දුන්නා එක ලක්ෂ 10ක් 12කට වාගේ ප්‍රඩක්ශන් මට්ටමෙන් හදලා විකුනන්න ලාංකාවේ. වද පොනිලාට කුට්ටිය එන්නේ නැති නිසාද කොහෙද උට කේලෝලම දැම්මා.

    මේ උත්තේ ගොන් ජෝක්ස් වලට පබ්ලිසිටි දෙන්න පකයිනම් එමට ඉන්නවා :rofl:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පොඩි කමට ඔය වගේ දෙයක් කරපු එක ගොඩක් හොඳයි. කොල්ලව ඒ අංශෙන් ඉදිරියට යවනන් ඕනේ. එතකොටයි ඔළුව හැදිලා එන්නේ. මේ හදලා තියෙන එකේ අළුත් දෙයක් නෑනේ බන්. සොලා එකෙන් මෝටරේකට දෙනව ඒකෙන් රෝදෙට දෙනවා. මේ වගේ දේවල් වලින් පුම්බලා ගත්තම පොඩි එකාගේ දක්ශතාවයයි මොට්ට වෙන්නෙ. එතකොට පොඩි එකා හිතන්නෙ පොඩි දෙයක් කරාම ඇති කියලා.

    :yes::yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොච්චර උනත් ප‍ොඩි එකා යම් දෙයක් කරන්න උත්සහ කරල තියනවා...
    හැබැයි ඉතින් ම‍ේව එච්චර දේවල් නෙමෙයි තමයි බන් :baffled:
    ප‍ොඩි එකෙක් නිසා ම‍ොනවත් කියන්න හිත දෙන්නෙ නෑ බන් පව් ඉතින්.

    මේ ලමයට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ලෝකය තියන තැන පෙන්නන එක
    අඩුම් යූටියුබ් එකවත් මේ ලමයට පෙන්නුවනම් මේ ලමය මේක මීට වඩා හොදට කරයි කියල හිතනව

    අන්න එක තමයි මමත් කියන්නේ. මේ දුප්පත් මිනිස්සු. පුලුවන්නම් මේක තම ලෝකය කියල මේ ළමයට පාර පෙන්වන්න ඕනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අන්න එක තමයි මමත් කියන්නේ. මේ දුප්පත් මිනිස්සු. පුලුවන්නම් මේක තම ලෝකය කියල මේ ළමයට පාර පෙන්වන්න ඕනේ.
    ඔකද ලොකේ. ඔක ලොකේ උනේ 1940 ගනන්වල. ලොකේ ඉස්සෙල්ලම කාර් හැදුවේ බැට්‍රියෙන් දුවන්න. පස්සේ තමා පෙට්‍රල් ඩීසල් ආවේ. ඔක මූලික අවදියේ වහනයක්. ඔක ලොකේ නෙමෙයි. ඔක කොල්ලට ලොකේ කියලා කියලා දුන්නොත් ඌ 18 වෙනකොට නව නිර්මාන කියලා එන්ජින් එකක් දායි ඔකට.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පුංචි එකාගේ වයසට මේක අමාරු ප්‍රොජෙක්ට් එකක්, ඌ අනාගතේ දක්‍ෂ නිර්මාණ ශිල්පියෙක් වේවි! :)
     
    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    මොන ගොන් ජොක්ද බන් මෙව්වා.. මේව් ප්‍රසිද්ද කරන මාද්යකාරයන්ටගහන්න ඔනා බූවලු වලින්.. මේ නව නිර්මානද? සොලාර් පැනල් එකක් බැට්‍රියකටගහලා ගියර් මොටරයක් දුවවන එක.

    p.s.
    කොට කලිසම ගහලා කොට් එක ගහලා සපත්තු දාලා. ඩ්‍රෙස් කොඩ් එකක් නැද්ද අද්යාපන කාර්යාලයේ.

    සහතික ඇත්ත. මේවා පිට රටක එකෙක් දැක්කොත් පුකෙනුත් හිනා වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇත්තටම උබට මොලයක් නැද්ද බන්. මේක නව නිර්මානයක් කියලා 7 වසරේ නෙමෙයි 5 වසරේ එකක් කලත් මේක නව නිර්මානයක්ද? මොකක්ද මේකේ නවතාවය. හෙට ඔකම එකෙක් ත්‍රීල්වීල් නැතිව තව එක වීල් එකක් වැඩි කරලා ෆොවීල් කලොත් ඒකත් නව නිර්මානයක්ද? නුවර වැව ගාවට වරෙන් ඔය වගේ බොට්ටු පෙන්නන්න. මේවා ජාතියක් හැටියට ලැජ්ජා වෙන්න ඔනා තැන්. 7 වසරේ එකෙක් ත්‍රීවීල් එකට සොලර් පැනල් එකක් හයි කලාම ඒක නව නීර්මානයක් නම් අවුරුදු 30-35 උන් පුක හපාගෙන මැරෙන්න ඔන උන්ට මේක කල්පනා නොවුන එකට.

    මෙ කතාව ඇත්ත මේක නව නිර්මානයක් වෙන්න විදිහක් නැ පොඩි එකෙක් විඩිහට මේක හදපු එක ලොකු දෙයක් හැබැයි මේක නව නිර්මානයක් කියන එක වැරදි
    සූර්ය පැනල යොදල කාර් නිශ්පාදනය නොකරන්නේ වැඩක් නැති නිසා ඔය පොඩි සුර්ය පැනලේ විටරක් නෙමේ ඔය වාහනේ පිරෙන්න සූර්ය පැනල හයි කරල බැට්‍රි එකට දුන්නත් ෆුල් චාජ් වෙන්න පැය 10 ඔර් 12 යනව
    ඉතින් බැටරි බැස්සම චර්ජ් වෙනකන් නවත්තන් ඉන්නද නැනේ ඒක නිසයි ඔහොම වාහන හදන්නෙ නැත්තේ .. ඉන්පුට් එකට වඩ අවුට්පුට් එක වැඩි

    මෙහෙම අදහසක් ආවම පොඩි ලමයෙක්ට වැඩිහිටියො ඒ ලමයව දැනුවත් කරන්න ඕනේ මෙකෙන් සක්සෙස් වෙන්න තියෙන ඉඩ අඩුයි කියල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි නං ඔය කාලෙ කුරුම්බැට්ට වලිනුත් යන්ත්‍ර හැදුව :yes:
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    New Invention by Visnudarshan - 13 years , Grade 7...
    අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති දමිළ විද්‍යාලයේ 7 ‍ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණියේය.

    20375683_1538170012913642_7494139095732605517_n.jpg

    20292858_1538170086246968_5488861141419514479_n.jpg

    20476210_1538170196246957_1935353917367902628_n.jpg

    20431243_1538170302913613_8820057796120927173_n.jpg

    20430049_1538170389580271_3391737890203911320_n.jpg

    20294424_1538170472913596_7808357227619613069_n.jpg

    20429627_1538170542913589_2467615377204709604_n.jpg

    20431354_1538170619580248_968388624511110357_n.jpg

    මේ පොඩි දරුවා පදවන ත්‍රිවිලරයේ වීඩියෝව නැරබීමට අවශ්‍යනම් පහත සඳහන් ලින්ක් එක වෙත පිවිසෙන්න.

    https://www.facebook.com/nissanka.wijenayake.73/videos/1538170769580233/

    NO offence
    This is why we cant complete with countries like Taiwan, HK, China, Korean and japan coz these tech are from the 50's:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දායි. දායි.. මාකට් එකට සැහෙනදේවල් දායි.. අනේ මගේ කට. කො බන් අර නියර හාන මැශින් එක හදපු එකා. වතුරෙන් කාර් දිව්ව එකා. හයුඩ්‍රජන් විච්චේදනය කරපු එකා. වතුර බාල්දි 8න් අනුරාදපුරේ ගිය එකා. පොලිතීන් කිලො එකෙන් ගාලු ගිය එකා. රිමොට් එකෙන් බල්බ් ඔෆ් කරපු එකා.
    Okkoma wala palle :lol::lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,296
    113
    ඇත්තටම උබට මොලයක් නැද්ද බන්. මේක නව නිර්මානයක් කියලා 7 වසරේ නෙමෙයි 5 වසරේ එකක් කලත් මේක නව නිර්මානයක්ද? මොකක්ද මේකේ නවතාවය. හෙට ඔකම එකෙක් ත්‍රීල්වීල් නැතිව තව එක වීල් එකක් වැඩි කරලා ෆොවීල් කලොත් ඒකත් නව නිර්මානයක්ද? නුවර වැව ගාවට වරෙන් ඔය වගේ බොට්ටු පෙන්නන්න. මේවා ජාතියක් හැටියට ලැජ්ජා වෙන්න ඔනා තැන්. 7 වසරේ එකෙක් ත්‍රීවීල් එකට සොලර් පැනල් එකක් හයි කලාම ඒක නව නීර්මානයක් නම් අවුරුදු 30-35 උන් පුක හපාගෙන මැරෙන්න ඔන උන්ට මේක කල්පනා නොවුන එකට.

    :yes::yes::yes::yes::yes::yes:

    හදනවා නම් හදන්න ඕන මෙච්චර කාලයක් මිනිස්සු නොදුටු දෙයක් කරන්න බැරි උනු දෙයක් කරන්න..