මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව![]()

උඹලා ඕනෙ මතයක් දරාගනින්... 

මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව![]()

ඒ විතරක් නම් මදිද? ....සිංහලයන් ලක්ෂ ගණනින් මරන්න අනකරපු....ජෝර්ජ් රජ්ජුරුවන්ගේ මුනුපුරෙක් වෙන චාර්ල්ස් කුමාරයව අපි පාවඩ දාලා ....දෝලාවෙන් කැන්දන් එමු....
සිංහලයෙක් වීම ලැජ්ජාවක් වගේ දැන්නම්

මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව![]()
sudda ena kota demalekta siyabala mul hoya hoya hitiya kawmek giya udak[/QUOTE
![]()
මෙහෙමයි සුද්දෝ අපේ රටට නරක ගොඩක් කරා...උන්ගේ වාසියට හරි කරපු ගොඩක් දේවල් අන්තිමට අපිට වාසියක් වුනා..රට ටිකක් ඒ කාලෙ හිටියට වඩා දියුණු වෙන්න සුද්දෝ බලපෑවා කියන්නත් පුලුවන්...ඒ වගේම රටට සුද්දෝ නිසා ලොකු අහේනියකුත් වුනා..
ඒත් මචන්ලා ඒ දේවල් දැන් ඉවරයි නේද??? ගිය දේ ගියා..අපිට අතීතෙ වෙනස් කරන්න බැහැ...මම පිළිගන්නවා සමහරක් සුද්දෝ තාම හිතාගෙන ඉන්නෙත් ලංකාව උන්ගේ යටත් විජිතයක් කියලා..ක්‍රිකට් මැච් එකක් බලද්දි උන්ගෙ කමෙන්ට්‍රි එක අහද්දි ඒක තේරෙනවා..ඒත් හැමෝම එහෙම නෙමෙයි කියලත් පිලිගන්න ඕනෙ..
කොහොම කොහොමහරි හරියට බැලුවොත් අතීතෙ වුන දේවල් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ..දැන් තියෙන එකගතා අනුව ලෝකෙ ආපහු යටත් කරගැනීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි..විශේෂයෙන්ම එංගලන්තේ නම් ආපහු ඒ වගේ තත්ත්වෙකට යන්නේ නැහැ...අපි කරන්න ඕනෙ මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක මිසක් ගෙවීගිය අතීතයක් ගැන හූල්ල හූල්ල උන් අපි යටත් කරගෙන හිටිය කියල උදේ ඉදන් හවස් වෙනකන් බෙරිහන් දෙන එක නෙමෙයි නේද??? ලෝකෙ ප්‍රධාන රටවල නායකයෝ ලංකාවට එක සැරේට එන වෙලාවක් මේක..හරියට මොලේ පාවිච්චි කරොත් උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් අපිට...ඒකට හරියට මොලේ පාවිච්චි කරන්න ඕනෙ ඉතින්..මම පෞද්ගලිකව දැන් තියෙන ආණ්ඩුවට නම් විරුද්ධයි...ඒත් මේ සමුළුව තියෙන එක රටට හොදයි...යටත් වෙලා හිටිය එක අමතක කරලා දැන් තියෙන තත්වෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැටිල ඉන්න වලෙන් රටක් වශයෙන් ගොඩ එන්න පුලුවන් නම් හොදයි...ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවලුත් අපි වගේ මෙහෙම යටත් වෙලා හිටිය කියලා කෑ ගගහා ඉදලා ඒ වෙලාවට වෙන්න ඕනෙ වැඩේ කරෙ නැත්තන් අපි තවත් පස්සට යන එක විතරයි වෙන්නෙ...සුද්දෝ ඕනෙ රෙද්දක් කරගත්ත දෙන්...අපි දැනගන්න ඕනෙ උන්ගෙන් හරි විදියට ආධාර අරගෙන උන්ගෙ ආයෝජකයෝ ලංකාවට ගෙන්නලා උන්ගෙන් වැඩක් ගන්න එකයි..අනිත් එක මේකට එංගලන්තේ එවුන් විතරක් නෙමෙයිනෙ එන්නෙ...අනිත් එවුන්ගෙනුත් වැඩක් ගන්න ඕනෙ...සිංගප්පුරුව , මැලේසියාව වගේ රටක් දියුණු වෙන්නත් මේ වගේ සමුළු ඒ රටවල්වල පවත්වපු එක වාසියක් වුනා..
මම කිව්වේ මගේ මතය...කවුරුවත් මගේ රෙප් කපනවා එහෙම නෙමෙයි..උඹලා ඕනෙ මතයක් දරාගනින්...
![]()
මරපු අයගේ ලිස්ට් එකක් දාපන්කෝ බලන්න ....ඒ විතරක්ද මචන් අහින්සක මිනිස්සු ලක්ශ ගානක් මරපු අර කාලකන්නි ජේ.වී.පී බල්ලෝ තාම මේ රටේ දේශපාලනය කරනවනෙ.
ඒහෙව් රටක මේවා මොනාද බන්.![]()

ඒ විතරක්ද මචන් අහින්සක මිනිස්සු ලක්ශ ගානක් මරපු අර කාලකන්නි ජේ.වී.පී බල්ලෝ තාම මේ රටේ දේශපාලනය කරනවනෙ.
ඒහෙව් රටක මේවා මොනාද බන්.![]()
මරපු අයගේ ලිස්ට් එකක් දාපන්කෝ බලන්න ....
1. 70 දී මැතිනිය 20000යි
2. 89 දී ප්‍රේමදාස 100000+