සූරා කෑම ප්‍රීතියෙන් සමරමු!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සූරා කෑම ප්‍රීතියෙන් සමරමු!

    පොදුරාජ්‍ය මණ්ඩලය: ශතක් තුනක් තිස්සේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක නාමයෙන්, ලොව පුරා විවිධ ජනකොට්ඨාශ ඝාතනය කිරීම, වංචා කිරීම සහ සූරා කෑම ප්‍රීතියෙන් සමරමු!

    1441500_615044815203768_1656581763_n.jpg
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    100% atta kathawa machan.

    eth dan ratawal athara suhada thawaya, ganudenu wage dewal karagannane oka yodaganne.
     
    • Like
    Reactions: marachoon

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඒ විතරක් නම් මදිද? ....සිංහලයන් ලක්ෂ ගණනින් මරන්න අනකරපු....ජෝර්ජ් රජ්ජුරුවන්ගේ මුනුපුරෙක් වෙන චාර්ල්ස් කුමාරයව අපි පාවඩ දාලා ....දෝලාවෙන් කැන්දන් එමු....

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් වගේ දැන්නම්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව:frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව:frown:

    අපිට ආදරේට හදල දුන්නේ...උබලගේ සුදු තාත්තලා ඕවා .....

    අපි මෙච්චර හිගන තත්වෙට ඇදලා දැම්මේ උන් කියලා...ඕන පොඩි එකෙක්ට තේරෙනවා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙමයි සුද්දෝ අපේ රටට නරක ගොඩක් කරා...උන්ගේ වාසියට හරි කරපු ගොඩක් දේවල් අන්තිමට අපිට වාසියක් වුනා..රට ටිකක් ඒ කාලෙ හිටියට වඩා දියුණු වෙන්න සුද්දෝ බලපෑවා කියන්නත් පුලුවන්...ඒ වගේම රටට සුද්දෝ නිසා ලොකු අහේනියකුත් වුනා..

    ඒත් මචන්ලා ඒ දේවල් දැන් ඉවරයි නේද??? ගිය දේ ගියා..අපිට අතීතෙ වෙනස් කරන්න බැහැ...මම පිළිගන්නවා සමහරක් සුද්දෝ තාම හිතාගෙන ඉන්නෙත් ලංකාව උන්ගේ යටත් විජිතයක් කියලා..ක්‍රිකට් මැච් එකක් බලද්දි උන්ගෙ කමෙන්ට්‍රි එක අහද්දි ඒක තේරෙනවා..ඒත් හැමෝම එහෙම නෙමෙයි කියලත් පිලිගන්න ඕනෙ..

    කොහොම කොහොමහරි හරියට බැලුවොත් අතීතෙ වුන දේවල් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ..දැන් තියෙන එකගතා අනුව ලෝකෙ ආපහු යටත් කරගැනීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි..විශේෂයෙන්ම එංගලන්තේ නම් ආපහු ඒ වගේ තත්ත්වෙකට යන්නේ නැහැ...අපි කරන්න ඕනෙ මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක මිසක් ගෙවීගිය අතීතයක් ගැන හූල්ල හූල්ල උන් අපි යටත් කරගෙන හිටිය කියල උදේ ඉදන් හවස් වෙනකන් බෙරිහන් දෙන එක නෙමෙයි නේද??? ලෝකෙ ප්‍රධාන රටවල නායකයෝ ලංකාවට එක සැරේට එන වෙලාවක් මේක..හරියට මොලේ පාවිච්චි කරොත් උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් අපිට...ඒකට හරියට මොලේ පාවිච්චි කරන්න ඕනෙ ඉතින්..මම පෞද්ගලිකව දැන් තියෙන ආණ්ඩුවට නම් විරුද්ධයි...ඒත් මේ සමුළුව තියෙන එක රටට හොදයි...යටත් වෙලා හිටිය එක අමතක කරලා දැන් තියෙන තත්වෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැටිල ඉන්න වලෙන් රටක් වශයෙන් ගොඩ එන්න පුලුවන් නම් හොදයි...ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවලුත් අපි වගේ මෙහෙම යටත් වෙලා හිටිය කියලා කෑ ගගහා ඉදලා ඒ වෙලාවට වෙන්න ඕනෙ වැඩේ කරෙ නැත්තන් අපි තවත් පස්සට යන එක විතරයි වෙන්නෙ...සුද්දෝ ඕනෙ රෙද්දක් කරගත්ත දෙන්...අපි දැනගන්න ඕනෙ උන්ගෙන් හරි විදියට ආධාර අරගෙන උන්ගෙ ආයෝජකයෝ ලංකාවට ගෙන්නලා උන්ගෙන් වැඩක් ගන්න එකයි..අනිත් එක මේකට එංගලන්තේ එවුන් විතරක් නෙමෙයිනෙ එන්නෙ...අනිත් එවුන්ගෙනුත් වැඩක් ගන්න ඕනෙ...සිංගප්පුරුව , මැලේසියාව වගේ රටක් දියුණු වෙන්නත් මේ වගේ සමුළු ඒ රටවල්වල පවත්වපු එක වාසියක් වුනා..

    මම කිව්වේ මගේ මතය...කවුරුවත් මගේ රෙප් කපනවා එහෙම නෙමෙයි.. :growl::growl: උඹලා ඕනෙ මතයක් දරාගනින්... :confused::confused:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒ විතරක් නම් මදිද? ....සිංහලයන් ලක්ෂ ගණනින් මරන්න අනකරපු....ජෝර්ජ් රජ්ජුරුවන්ගේ මුනුපුරෙක් වෙන චාර්ල්ස් කුමාරයව අපි පාවඩ දාලා ....දෝලාවෙන් කැන්දන් එමු....

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් වගේ දැන්නම්

    ඒ විතරක්ද මචන් අහින්සක මිනිස්සු ලක්ශ ගානක් මරපු අර කාලකන්නි ජේ.වී.පී බල්ලෝ තාම මේ රටේ දේශපාලනය කරනවනෙ.:D:D

    ඒහෙව් රටක මේවා මොනාද බන්.
    :lol::lol:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෝඩ සින්හලුන්ගෙ ලොකු ටෝක්ස්.. සුද්දො රේල් පාරවත් හදලා දුන්නා, නැත්නම් අපි තමයි එක ගෙයි කනව:frown:

    අද කාලෙට සාපෙක්ශ අපෙ සමහර ගොබ්බ ගති නැති උන එක හොදයි වගෙම උන් අපිව සුරා කැම නරකයි ,

    නිකන් හිතපන් මම උබල ගෙදර උන්ට කෙලල යටත් කොරගෙන උබල ගෙදර උන්වම දල වහල්ලු වගෙ වැඩ කරවගෙන , උබල වත්ත පිටිය හැදෙන බොග ටික මම විකුනගෙන හිටියම උබෙ ගෙදර දියුනු වෙයිද ? මගෙ ගෙදර දියුනු වෙයිද ?
    මගෙ ගෙදර දියුනු වෙයිනෙද බන් ?

    එතකොට උබලගෙ ගෙදර වහල්ලු වගෙම තවත් උන්ව අරන් උන්ගෙ තිබ්බ දැනුමයි උබලගෙ තිබ්බ දැනුමයි ,ශ්‍රමයයි අරන් තොපිටම කියල මම හදා ගන්නව කෙක්කක් තොපෙ වතුවලම පොල් කඩන්න ,පොල් කඩන්නෙ මට විකුන ගන්න තොපිට දෙන්න නෙවෙයි ,

    ඉට පස්සෙ කාලයක් යනකොට මටම ඇති හිතිල ,හා දැන් තොපෙ පාඩුවෙ හිටපියවු කියල අත ඇරල දානවා ....

    මෙන්න බොලෙ "ආනෙ මු අපිට කෙලියෙ නැත්තම් අපිට ඔය කෙක්කක් වත් හදා ගන්න දන්නෙ නැහනෙ" කියල තොපි මට නොසැහෙන්න හොද කියනව

    එතකොට මට පුකෙනුත් හිනා යනව ඔයි... අම්මප
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    මෙහෙමයි සුද්දෝ අපේ රටට නරක ගොඩක් කරා...උන්ගේ වාසියට හරි කරපු ගොඩක් දේවල් අන්තිමට අපිට වාසියක් වුනා..රට ටිකක් ඒ කාලෙ හිටියට වඩා දියුණු වෙන්න සුද්දෝ බලපෑවා කියන්නත් පුලුවන්...ඒ වගේම රටට සුද්දෝ නිසා ලොකු අහේනියකුත් වුනා..

    ඒත් මචන්ලා ඒ දේවල් දැන් ඉවරයි නේද??? ගිය දේ ගියා..අපිට අතීතෙ වෙනස් කරන්න බැහැ...මම පිළිගන්නවා සමහරක් සුද්දෝ තාම හිතාගෙන ඉන්නෙත් ලංකාව උන්ගේ යටත් විජිතයක් කියලා..ක්‍රිකට් මැච් එකක් බලද්දි උන්ගෙ කමෙන්ට්‍රි එක අහද්දි ඒක තේරෙනවා..ඒත් හැමෝම එහෙම නෙමෙයි කියලත් පිලිගන්න ඕනෙ..

    කොහොම කොහොමහරි හරියට බැලුවොත් අතීතෙ වුන දේවල් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ..දැන් තියෙන එකගතා අනුව ලෝකෙ ආපහු යටත් කරගැනීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි..විශේෂයෙන්ම එංගලන්තේ නම් ආපහු ඒ වගේ තත්ත්වෙකට යන්නේ නැහැ...අපි කරන්න ඕනෙ මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක මිසක් ගෙවීගිය අතීතයක් ගැන හූල්ල හූල්ල උන් අපි යටත් කරගෙන හිටිය කියල උදේ ඉදන් හවස් වෙනකන් බෙරිහන් දෙන එක නෙමෙයි නේද??? ලෝකෙ ප්‍රධාන රටවල නායකයෝ ලංකාවට එක සැරේට එන වෙලාවක් මේක..හරියට මොලේ පාවිච්චි කරොත් උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් අපිට...ඒකට හරියට මොලේ පාවිච්චි කරන්න ඕනෙ ඉතින්..මම පෞද්ගලිකව දැන් තියෙන ආණ්ඩුවට නම් විරුද්ධයි...ඒත් මේ සමුළුව තියෙන එක රටට හොදයි...යටත් වෙලා හිටිය එක අමතක කරලා දැන් තියෙන තත්වෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැටිල ඉන්න වලෙන් රටක් වශයෙන් ගොඩ එන්න පුලුවන් නම් හොදයි...ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවලුත් අපි වගේ මෙහෙම යටත් වෙලා හිටිය කියලා කෑ ගගහා ඉදලා ඒ වෙලාවට වෙන්න ඕනෙ වැඩේ කරෙ නැත්තන් අපි තවත් පස්සට යන එක විතරයි වෙන්නෙ...සුද්දෝ ඕනෙ රෙද්දක් කරගත්ත දෙන්...අපි දැනගන්න ඕනෙ උන්ගෙන් හරි විදියට ආධාර අරගෙන උන්ගෙ ආයෝජකයෝ ලංකාවට ගෙන්නලා උන්ගෙන් වැඩක් ගන්න එකයි..අනිත් එක මේකට එංගලන්තේ එවුන් විතරක් නෙමෙයිනෙ එන්නෙ...අනිත් එවුන්ගෙනුත් වැඩක් ගන්න ඕනෙ...සිංගප්පුරුව , මැලේසියාව වගේ රටක් දියුණු වෙන්නත් මේ වගේ සමුළු ඒ රටවල්වල පවත්වපු එක වාසියක් වුනා..

    මම කිව්වේ මගේ මතය...කවුරුවත් මගේ රෙප් කපනවා එහෙම නෙමෙයි.. :growl::growl: උඹලා ඕනෙ මතයක් දරාගනින්... :confused::confused:

    mage mathayanam ban dan nidi mathaya.
    ela well said.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඒ විතරක්ද මචන් අහින්සක මිනිස්සු ලක්ශ ගානක් මරපු අර කාලකන්නි ජේ.වී.පී බල්ලෝ තාම මේ රටේ දේශපාලනය කරනවනෙ.:D:D

    ඒහෙව් රටක මේවා මොනාද බන්.
    :lol::lol:
    මරපු අයගේ ලිස්ට් එකක් දාපන්කෝ බලන්න ....

    1. 70 දී මැතිනිය 20000යි
    2. 89 දී ප්‍රේමදාස 100000+
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada

    :yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ විතරක්ද මචන් අහින්සක මිනිස්සු ලක්ශ ගානක් මරපු අර කාලකන්නි ජේ.වී.පී බල්ලෝ තාම මේ රටේ දේශපාලනය කරනවනෙ.:D:D

    ඒහෙව් රටක මේවා මොනාද බන්.
    :lol::lol:

    මරපු අයගේ ලිස්ට් එකක් දාපන්කෝ බලන්න ....

    1. 70 දී මැතිනිය 20000යි
    2. 89 දී ප්‍රේමදාස 100000+

    ඔව් බන් :yes::yes:

    ජෙප්පො නම් වැරදි ඇති ,ජෙප්පො ඉස්සර කොරපු රෙද්දවල් නෙවෙයි , සම්පුර්න නැතුව අර්ද වශයෙන් හරි සමාජවාදි වෙන්න ඔනි මොකටඩ කියල මටනම් තෙරෙනව ...

    මෙක යලුවෙක්ගෙ ස්ටෙටස් එකක් එ ගැන කියපු ....

    //ඇයි බන් මුන් මේ මහින්ද රාජපක්ෂට මෙච්චර බනින්නෙ...?

    අහන, අහන එකා ධනවාදය තමයි හොඳ කියල කියනව...ධනවාදය නිර්මාණශීලීත්වය වර්ධනය කරනවලු ( ඒ කියන උන්ගෙ එහෙම වෙලා ඇති ), දක්ෂයන්ට අවස්ථාව ලැබෙනවලු දියුණු වෙන්න ( මම හිතන්නෙ ඒකත් උන්ට දැන් වෙලා ඇති ).... ඔය වොරන් බුෆේලා, රිචඩ් බ්‍රැන්සන්ලා, බිල් ගේට්ස්ලා, වගේ ලෝක ප්‍රකට සුපිරි ධනවත්තු අගය කරනව... ඒ මිනිස්සු සල්ලි නාස්ති කරල විඳින සැප වලට විරුද්ධව වචනයක් කථා කළොත් ඒ අයගෙ පැත්ත ගන්නවා... "උන්ගෙ ස්මාර්ට් මොළ වලින් හම්බු කරපු සල්ලි ඒ.. උඹට අමාරුද උන් සැප වින්දාම" කියල අහනවා... තනි පුද්ගලයන්ගෙ සැපයම වර්ධනය කරන්න අලුතින් සමාගම් විවිධ දේ හඳුන්වා දෙනකොට ඒවා අගය කරනවා... රෙන්න පුකේ ගූ නැතත්... සමාවන්න... බහිස්‍රාවය සඳහා ගුද මාර්ගයේ මළ පහ නැතත්, යුරෝපයේ අලුතින් බෙන්ස් එකක්, ෆෙරාරි එකක් එළි දැක්වුවාම ඒක වර්ණනා කරනවා... පැරිස් හිල්ටන්ට, ලේඩි ගාගාට ලව්...!... රිචර්ඩ් බ්‍රැන්සන් තමයි පොර...!... අර ඉඳල හිටල ගොබ්බ සමාජවාදි හැතිකරේ ඔය "සමාජවාදය, සමානාත්මතාවය, සම්පත් බෙදී යාමේ විෂමතාවය, සෘජු සූරා කෑම සහ නිර්මාණාත්මක සූරා කෑම " වගේ වචන ටිකක් කිව්වොත් උන්ට හිනා වෙනවා හක, හක ගාලා... ඉතින් ඔය සිතුම්, පැතුම් වලට මහින්ද රාජපක්ෂට වඩා ගැළපෙන නායකයෙක් ඉන්නවද මේ රටේ...?..

    සමහරු හිතනව ධනවාදය මෙහෙට වඩා සොඳුරුයි කියලා ඇමරිකාවෙ, ජපානයෙ... ඒ විදියට මෙහේ නොකරන නිසාලු මෙයාට බනින්නෙ... එහෙ විදියට කරා නම් මරුලු.. එහෙම එකක් නෑ බන්.. ධනවාදය මෙහෙ වගේමයි එහෙත්.. මූණුවර පොඩ්ඩිත්තක් වෙනස් ඉතින්... ඒත් ඇතුළ එකමයි... එහේ එක බැලුවාම ලත්තනයි... මෙහේ බැලු බැල්මටම කැතයි.. ඔච්චරයි වෙනස... ඉතින් එහෙම බැලුවාම මහින්දට වඩා හොඳට ධනවාදයේ විවිධ මුහුණුවර හසුරුවපු වෙන නායකයෙක් මේ රටේ හිටියෙ නෑ... ඒත් බනිනවා මුන් ටික...

    මට නම් හිතෙන්නෙ උඹලට ගැළපෙනම නායකයා තමයි මෙතුමා..!... එතුමට ජයවේවා...
    !//