සූර පප්ප යනව :D

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ටහුඩු :shocked: :shocked:
    දැන්නෙ දන්නෙ හු** :D :D
    හෙට බානව :D :D :D
    තෑන්ක්ස් මෙයා :love: :love:

    නොදකින් තෝ...:angry:
    බලාපිය හෙටම...:frown:
    සිංහල සබ් දාල බලපන් ඇති බයිස්කෝප් එකේ..:P
    french නිසා මෙලෝ හසරක් තේරෙන්නේ නැ නැත්නම් :dull:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අඩෝ ඉරිද විතරද යන්නෙ ? :D :D
    සතියෙ හැමදාම යනවද :D :D


    ni08r3
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටිං ටිං ගේ වීර ක්‍රියා සිංහලෙන් ගියොත්නම් අනිව බලනව පියෝ ටීවී තියෙන එකෙකුට කීයක් දීල හරි...:love:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිං ටිං ගේ වීර ක්‍රියා සිංහලෙන් ගියොත්නම් අනිව බලනව පියෝ ටීවී තියෙන එකෙකුට කීයක් දීල හරි...:love:

    මේ ලඟදි ගියා බං :(
    කියන්න බැරිවුනා.. :(
    සිඞ්හල එකයි ඉන්ග්‍රීසි එකයි දෙකම ගියා මතක විදිහට :(
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කමක් නෑ මට ඉන්ග්‍රීසි විතරයි බැරි අනික් භාශා තේරෙනව :baffled: :baffled:
    ඔව් මුගේ මව් බාෂාව හයි වැලේරියන් , පස්සේ තමා පොඩ්ඩ පොඩ්ඩ සිංහල ඉගෙනගෙන තියෙන්නෙ. ඩොත්රැකිත් පොඩ්ඩක් දන්නවලු. :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ලඟදි ගියා බං :(
    කියන්න බැරිවුනා.. :(
    සිඞ්හල එකයි ඉන්ග්‍රීසි එකයි දෙකම ගියා මතක විදිහට :(

    අයියෝ චැහ්...:(
    උඹ ඉතින් ඒක දැම්මේ නෑනේහ්.. අපරාදේ.....:baffled: