සූර වීර කෙල්ලො

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අදමයි එහෙම මගුලක් ගැන දන්නෙත්
    කවුද බං මුතුගලයව නොමිනේට් කරෙ?
    ඉස්සෙල්ලා සම්මාන දෙන්න ඕනෙ උන් ලිස්ට් කරා ඊට පස්සෙ සම්මානහදන්න ඕඩරේ දුන්නා එදා දීගෙන දීගෙන ගියා? එහෙම වෙන්නැතිනේ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    me page eke income eka kochchara wage athida
    අරගලේ කාලේ ගොට්ට පුක ඉරාගන කඩේ ගියේ. ඒ ගිය හැටියට නම් වාහන 5ක් 6ක් ඇති.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අරගලේ කාලේ ගොට්ට පුක ඉරාගන කඩේ ගියේ. ඒ ගිය හැටියට නම් වාහන 5ක් 6ක් ඇති.
    Fb page eken salli hoyanne කොහොමද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අදමයි එහෙම මගුලක් ගැන දන්නෙත්
    කවුද බං මුතුගලයව නොමිනේට් කරෙ?
    ඉස්සෙල්ලා සම්මාන දෙන්න ඕනෙ උන් ලිස්ට් කරා ඊට පස්සෙ සම්මානහදන්න ඕඩරේ දුන්නා එදා දීගෙන දීගෙන ගියා? එහෙම වෙන්නැතිනේ?
    Chandigarh ahuwe ube threads වලින් මම.
    ඊට කලින් ඔක්කොම පාරේ Rena Indian උන්.
    දැං පාරේ රෙන Indian, Chandigarh වල පාරේ රෙන Indians,
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔය british way කියන්නේ මොකක්ද බන්? උන්ට ඔය තරම් ලොකු සම්මාන උලෙළක් කරන්න තරම් සල්ලි තියෙනවා ද?
     
    • Like
    Reactions: Thilina123

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    රවට්ටලා හුම්කන්න බැරිද ඔය වගේ award ceremony එකක් තියලා.

    මේකිත් ලීක් කරගත්තා නේද?
    ඒ විනාඩි 35ක voice clip එකක්නේ. ඒකෙන් කොහොමද මේකි තමයි කතා කරනවා කියලා කියන්නේ. කෙල්ලෝ තුනක් හරි 4ක් හරි කතා කරනවා ඒකේ. මේකිගේ අයියනම් ඔය මොනව හරි කුණු කේස් වගේකට මාට්ටු වෙලා තිබ්බා වීඩියෝ ලීක් කරනවා හරි මොකක් හරි එකකට. මතක නෑ හරියට
    ------ Post added on Oct 15, 2023 at 1:32 PM
     
    • Haha
    Reactions: Honda.putha

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614

    thiyenawada?