සූර_සන්නිවේදකයෝ

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
සූර_සන්නිවේදකයෝ

සූර සන්නිවේදකයෝ

ලොව වේගවත්ම සන්නිවේදන ක්‍රම ත්‍රිත්වයකි.
1.
Tele – phone (දුරකථනය)
2.
Tele – vision (රූපවාහිනිය)
3.
Tell – a – woman (කාන්තාවකට කියන්න)
ඔබට වේගය තවත් වැඩිකර ගන්න වුවමනාද?
කාටවත් කියන්න එපා කියා ඇයට කියන්න.


ආදර රස

කෙල්ල – විවාහයෙන් පසුවත් ඔයා මට ආදරේ කරනවාද?
කොල්ලා - එය රඳා පවතින්නේ ඔයාගේ ස්වාමිපුරුෂයා මතයි. ඔහු මට ඉඩ දුන්නොත්.


පළමු දවස

මව - ඉස්කෝලෙ ඔයාගේ ඉස්සෙල්ලම දවස කොහොමද?
දරුවා - ඔක්කොම හොඳයි, එකක් හැරෙන්න. “ටීචර්” කියල කියන කව්ද කෙනෙක් හැම වෙලාවෙම අපේ විනෝදයට බාධා කළා.


සාමය

දොස්තර – ඔබේ ස්වාමිපුරුෂයාට විවේකය හා සාමය අවශ්‍යයි. මෙන්න නිදි පෙති කිහිපයක්.
බිරිඳ - මේවා එයාට දෙන්න ඕන කොයි වෙලාවටද?
දොස්තර – ඒවා ඔබටයි

ගුරුවරියගේ ලියුම

පෝල්ගේ ගුරුවරිය ඔහුගේ මවට ලිපියක් යැවුවාය. ‘පෝල් ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් බව පේනවා. නමුත් ඔහු ඕනෑවට වඩා වැඩි කාලයක් යොමු කරන්නේ කෙල්ලො ගැන හිතන්නයි’ එම ලිපියේ සඳහන්ව තිබිණි.
පසුදින පෝල්ගේ මව ගුරුවරියට මෙසේ ලියා යැවුවාය. ‘ඔබ මීට විසඳුමක් සොයා ගත්තොත් කරුණාකර මටත් එය දන්වන්න. එයාගේ තාත්තාත් එක්ක මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නයමයි.’



:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................
 

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.


11.gif
11.gif
11.gif