"සූස්ති" බැලුවද සිංහලු....

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    පට්ට ෆිලුම සිංහලුනේ...

    Screen Shot 2020-09-21 at 9.45.32 PM.png

    llll.jpg
    kkkkk.jpg
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ෆිල්ම් එක බැලුවා.මට නම් අජූතයි.හැමදේම දේශපාලනීකරණය කරන්න ගිහින් වැඩේ නාගෙන තියෙන්නේ.සමාජයට පනිවිඩයක් දෙන විදිහට හැදුවා නම් හොදයි කියලා හිතෙනවා. නිලියගේ ඇක්ටින් ටිකක් හරි හොදයි.නලුවගේ ඇක්ටින් නම් මෙලෝ වැඩක් නෑ.
     
    • Like
    Reactions: Lahiru120