සෙක්කු ගෙදර මංගලිකා

සෙක්කු ගෙදර මංගලිකා... දීගගියෙත් නැ තවමත්...
මං හිතන්නෙ උබ එනකන් බලා ඉන්නවා...
මෙදා අවුරුද්දට වත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ..
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා...
මං සද්ද කලත් උඹල මොකෝ සද්ද නැතුව ඉන්නේ කියල..
දොරකඩ කොස් ගහේ ඉදන් කොහා අහන්නේ....
අපි සද්ද කරන්නේ කොහොමද...
ඔච්චර කල් ඇද්ද මකුළු දැල් රැදිලා බිත්ති කොනේ එල්ලු රබානේ...
සෙක්කු ගෙදර මංගලිකා...
හරි හම්බ කරල මෙි ගේ දොර... හදාගත්ත මිසක්....
අපේ සන්තකේට ඉතිරි කරපු කිසිම දෙයක් නෑ
පුතේ උබට උගන්නන්න උකස් කරපු...
ගේ දොරත් උගසට සින්න වුනොත් නම් අපට යන්න තැනක් නෑ...
සෙක්කු ගෙදර මංගලිකා...
ගුරු පාර දිගේ ඉස්කෝලෙට පුංච් එවුන් යන එනකොට
වෙල් නියරේ මං ඉදගෙන බලා ඉන්නවා...
අහස් යානාවක් ගමට උඩින් ගියොත් එදා නොකා නොබී
අම්ම බලා ගත්ත අතේ බලා ඉන්නවා...
හුස්මක් උඩට ඇදෙනවා.. දෑසින් කදුළු වැටෙනවා....