සෙක්ස් බෝනික්කෝ

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    සෙක්ස් බෝනික්කෝ

    සෙක්ස් බෝනික්කෝ කසාද බැඳි මිනිසුන්

    h9634B8E5


    images


    තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.

    මෙම බෝනික්කන්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය දක්වා දිවෙන අතර එකල හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික රෝග වලින් වැලැක්වීම උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට ලබා දී තිබු අතර එම බෝනික්කන් නිෂ්පාදනය කිරීම සඳහා වෙනම කර්මාන්තශාලවක්ද පවත්වාගෙන ගොස් තිබුණි.

    කායික අවශ්‍යතා සපුරා ගැනීමේ උදෙසා මෙවන් ලිංගික බෝනික්කන් භාවිතා කිරීම වර්තමානයේ ප්‍රචලිත වුවත් එයට එහා ගිය සංවේදී සම්බන්ධතා පවත්වන මිනිසුන්ද වේ. ඔවුන් මෙම බෝනික්කන් ඔවුන් යන යන තැන රැගෙන යන අතර ඔවුන්ව පිරිසිදු කිරීම, ඇඳුම් ඇන්දවීමද මොවුන් විසින් සිදු කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් එක් බෝනික්කගෙන් සෑහීමට පත් නොවී බෝනික්කන් කිහිපදෙනෙකු නඩත්තු කරනු ලැබේ.

    මෙම බෝනික්කන් සහකාරියන් ලෙස තබාගන්නා සමාජය තුල බෝනික්කන් කිහිප දෙනෙකු තබාගෙන සිටින පුද්ගලයන්ට ඇත්තේ ඉහල පිළිගැනීමකි. ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ Abyss Creations ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන සිලිකන් බෝනික්කන් ඉතා ජනප්‍රිය අතර මෙම බෝනික්කෙකුගේ මිල සාමාන්‍යයෙන් පවුම් 3000 ක් පමණ වේ.

    මෙම බෝනික්කන් සමග අමතර උපාංග කට්ටලයක්ද හිමිවන අතර එම උපාංග අතර නිදාගන්නා ආකාරයේ දෑස් පියා සිටින බෝනිකි මුහුණක්, විවිධ කොන්ඩ වර්ගද වේ. වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන බෝනික්කන් සමග නව තාක්ෂණයද මුසුකොට ඇති අතර එහි ප්‍රතිපහලයක් ලෙස ශරීර උෂ්ණත්වයෙන් යුතු බෝනික්කන්, සිරුරේ කම්පනයන් ඇතිකලහැකි බෝනික්කන් බිහිවී තිබේ.


    4345sex-dolls-2.jpg


    4345sex-dolls-3.jpg


    images
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඩයස් කොල්ල ට පෙන්නන්න එපා..

    ebay එකේ තියනව හුලන් ගහල පුම්බන ඒව ඕන නම් ගෙන්න ගනින්

    :rofl::rofl::rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ලොකෙට ගිය කල. කොල්ලො නැතෙයි මෙහෙම ප්ලාස්ටික් වලින්. :P:P

    බළලා මල්ලෙන් එලියට පැන්නද මන්දා :P:P