සෙක්ස් රූටින් - Sex Routine

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සෙක්ස් රූටින් - Sex Routine

    සෙක්ස් රූටින්
    *************

    හෝන්දු මාන්දු වෙච්චි කෑල්ලක් දොස්තර මහත්තයා ගාවට එනවා

    අනේ ඩොක්ටර් මගේ නිකන් ඇඟ පතට පන නෑ වගේ

    හරි මේ Reports ටික ගේන්න කියලා.. අටෝරාසියක් ටෙස්ට් ලිස්ට් එකක් කෑල්ලට දෙනවා

    කෑල්ල ඉතින් බ්ලඩ් රිපෝර්ට්, යූරීන් ගගාරින් රිපෝට්, කක්කා රිපෝර්ට්, EEG, ECG, BCG, BBQ, අර ඉස්කෑන් මේ ඉස්කෑන් ඔක්කෝමාරගෙන ආයේ ඩොකා ගාවට එනවා..

    ඩොකා ඔක්කෝම රිපෝට් බලලා...
    ම්....හූ..... මේවයෙ නම් කිසි අවුලක් නෑ... ඔක්කෝම හොඳට තියෙනවා..
    ඔයා කසාද බැදලද...?

    ඔව් ඩොක්ටර්...

    සමාන්‍යයෙන් කොච්චර දවසකින් වගේද දෙන්නා එකතු වෙන්නේ...?

    හැම තිස්සෙම එකතු වෙලා ඉන්නේ.. මොකෝ එයා බඳින දවසේ කිව්වා.. අපි දෙන්නා අදින් පස්සෙ එක්කෙනෙක් කියලා..

    ඒ මගුලක් නෙමෙයි මම අහන්නේ...

    එහෙනම් ඩොක්ටර්..?

    සමාන්‍යයෙන් සෙක්ස් කරන්නේ කොයි විදියටද..?

    අපි එක එක විදියට කරනවා..

    හප්පේ...!! ඒක නෙමේ අනේ මේ අහන්නේ..

    එහෙනම් ඩොක්ටර්..?

    සමාන්‍යයෙන් මාසෙට කී පාරක් විතර ඒ එක එක විදි්යට සෙක්ස් කරනවද..?

    හැම ඉරිදමයි..... හැම බදාදමයි.. හැම සෙනසුරාදමයි..

    හරි..... එහෙනම් සෙනසුරාදත් කරන නිසා....
    ඉරිදා නවත්තන්න...!

    අපෝ කීයටවත් බෑ....

    එදාට තමයි මහත්තයා එක්ක සෙක්ස් කරන්නේ... !!!

    - මහාචාර්ය මාතලන් විසිනි -
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෝටි බබා;22986325 said:

    Amboooo ekaaaaa:lol:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    බදාදාටයි සෙනසුරාදටයි ඒන පොර දේවාලෙක කපුවෙක් ද කාෙහෙද?? නැත්තම් මොකද උෟ කෙම්මුර දවස් වලට විතරක් සු*න්න ඒන්නේ..:confused: දේව අාරූඩෙන් අැවිල්ලා සු*ලා යනවා අැත්තේ..:cool:
     
    • Like
    Reactions: Mr Dilshan

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බදාදාටයි සෙනසුරාදටයි ඒන පොර දේවාලෙක කපුවෙක් ද කාෙහෙද?? නැත්තම් මොකද උෟ කෙම්මුර දවස් වලට විතරක් සු*න්න ඒන්නේ..:confused: දේව අාරූඩෙන් අැවිල්ලා සු*ලා යනවා අැත්තේ..:cool:

    :baffled::baffled::baffled::baffled: