නීතිමය පැත්තෙන් කියනවා නම් මම දන්න විදිහට, උබගේ ගෙදර . ඒ කියන්නේ ඉඩමේ හතර සීමාව ඇතුලේ උබ ගහල ඌට තුවාල වුනාට උබට අවුලක් නෑ. උබට කියන්න තියෙන්නේ ඌ මව මරන්න ආවා. මගේ ආත්ම ආරක්‍ෂාවට රිටර්න් එකක් දුන්න කියල. සෙට්ටපෝච්චි වෙන්න දුන්නොත්නම් ටිකක් අමාරු වේවි. ඒකනිසා පරිස්සමෙන් පුතෝ. ඔය වත්තල කුඩා.... පැත්තේද ?
