සෙට් එකක් ගෙදර ආවා රට ඉඳන්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    549174994_1091634406414318_1922687456405299079_n.jpg




    තියන විදියට සැලකුවා පරෙන්ඩ්ස්, අපි ඉතින් මුස්ලිම් නිසා බිම තමයි ඔක්කොම, ඔය වයින් උනත් නොව ඇල්කොහොලික්, පරිප්පු වඩෙයි කව්පියි එක්ක හොඳට යනවා, පුටිමාට ලෝකල් ජොයින්ට් එකක් දීලා තියෙන්නෙ, පාර්සලේ මුරුක්කු