සෙට් වෙන්න තැනක්

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    සෙට් වෙන්න තැනක්

    මචන්ලා colombo අවට full free එකේ සෙට් වෙන්න තැනක් කොහෙද තියෙන්නේ යාලුවෝ කට්ටියත් එක්ක ගිහින් පොඩ්ඩක් බිලා සින්දුවක් කියල එන්න පුළුවන් තැනක් liqur එළියෙන් අරන් යන්න පුලුවන්නම් ගොඩක් හොදයි.