සෙට් වෙන්න තැනක්
මචංලාස්..අපේ එකෙක්ගෙ පොඩි ෆෙයාර්වෙල් සීන් එකක් තියෙනවා..10 දෙනෙක්ට විතර හවසට සෙට් වෙලා පොඩි අඩියක් ගහල සිංදුවක් කියන්න කොළඹ අවටින් හොඳ පොට් එකක් දන්නවනම් කියපල්ලකො..ගොඩාක්ම ක්‍රවුඩඩ් නැති ෂේප් ප්ලේස් එකක්..උඹල අනිව දන්නව ඇතිනෙ...