සෙට් වෙන්න තැනක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සෙට් වෙන්න තැනක්

    මචංලාස්..අපේ එකෙක්ගෙ පොඩි ෆෙයාර්වෙල් සීන් එකක් තියෙනවා..10 දෙනෙක්ට විතර හවසට සෙට් වෙලා පොඩි අඩියක් ගහල සිංදුවක් කියන්න කොළඹ අවටින් හොඳ පොට් එකක් දන්නවනම් කියපල්ලකො..ගොඩාක්ම ක්‍රවුඩඩ් නැති ෂේප් ප්ලේස් එකක්..උඹල අනිව දන්නව ඇතිනෙ...
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    බැරකුඩා ඔය ලයින් එකේ ගොඩක් තියන්වා ස්ටේෂන් වගේ ඒවා ගෝල් රෝඩ්
    ඔපුලන්ට් රිව ෆෙස් එකේ ගග ගාව එලියේ
    7න් 11 බත්තරමුල්ල
    ඔස්ටේශියා එකේ තියනවා එරියා එකක් බොන්න පුලුවන් වෙනම බුක් කරල ගන්න ඕනේ, පෝඩියම් එක අල්ලප වැට හැබැයි පබ්ලික් ස්පොට් එකක් ටෝක් කරල සතිය දවසක් ගන්න බැරි කමක් නෑ. කතා කරල බලහන්
    ලයන්ස් පබ් එකක්ත් පුලුවන් ගන්න ගල්කිස්සේ
    සෝලිස් එක උඩත් පුලුවන් නාවල
     
    Ow machan...seen eka meekane..ape set eke dethun denek innawa music kaarayo..un guitar ekak gahala congo ekak ehema gahala aathal ekak ganna yanne..ara pot wala amaaruine seen eka...:no: