සෙට්_වෙන්න_තැනක්..

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
සෙට්_වෙන්න_තැනක්..

මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනෙ..

හෙට Friday night නේ, සැහෙන කාලෙකින් හෙට අපි සෙට් වෙන්න කියන හදන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ හැමදාම යන තැන් දැන් එපා වෙලා..

Colombo අවට හොඳ nature friendly තැන් එහෙම තියනවද උඹල දන්න.. ගාන පරශ්නයක් නෑ නිදහස් තැනක් වෙන්න ඕනෙ වැඩි කට්ටිය නැති.

උඹල දන්නා තැන් ගැන පොඩි විස්තරයක් දෙන්නකො.. කෝට්ටේ පැත්තේ තැනක් තියනවද "හබල" කියල?