සෙනසුරාදා deposit කරපු චෙක් එක තාම account එකට වැටිලා නෑ නේ 🙁

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    මම සෙනසුරාදා චෙක් එකක් deposit කළා මගේ account එකට. (චෙක් එක Commercial එකක් මගේ bank එකත් commercial) තාම account එකට වැටිලා නෑනේ 🙁 හවස 2 න් පස්සේ account එකට වැටෙයි කියලා කිව්වේ deposit කරපු දවසේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැන් නං වෙලාව හරි ඕක සල්ලි වෙන්න. බැංකුවට කෝල් කරලා ඇහුවම කියනව චෙක් එකේ විස්තර. හොට්ලයින් එකට ගන්න.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    දැන් නං වෙලාව හරි ඕක සල්ලි වෙන්න. බැංකුවට කෝල් කරලා ඇහුවම කියනව චෙක් එකේ විස්තර. හොට්ලයින් එකට ගන්න.
    5.30 වෙනකන් බලන්න කිව්ව. බලමුකෝ.
     
    • Like
    Reactions: Janatha Jhon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම සෙනසුරාදා චෙක් එකක් deposit කළා මගේ account එකට. (චෙක් එක Commercial එකක් මගේ bank එකත් commercial) තාම account එකට වැටිලා නෑනේ 🙁 හවස 2 න් පස්සේ account එකට වැටෙයි කියලා කිව්වේ deposit කරපු දවසේ.
    oka damme mini com ekakinda ? branch eka kin da
    kohe wage palathaka branch ekak da.
    uba commercial bank. labuna cheque eka mona bank eke da

    float ekata ada raa wateyi, mini com wage ekakin nam damme.
    ehema unoth heta use clearig gihin ubata salli watenakota ehea dawal 12-2 weyi.
     
    • Like
    Reactions: EzioAuditore

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඔය වගේ දවස්වලට deposit කරන්න එපා බං. එක්කෝ සිකුරාදා එහෙම නැත්තන් සඳුදා. දැන් කොහොමත් වෙන බැංකුවක එකක් නන් අද තමා සිස්ටම් දාන්නේ එතකොට හෙට තමා වැටෙන්නේ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    float එකේ තියෙන්නේ . ඩිපොසිට් ස්ලිප් එක පරිස්සමින් තියා ගනින් .
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    keeyaka ekakda ?
    oka damme mini com ekakinda ? branch eka kin da
    kohe wage palathaka branch ekak da.
    uba commercial bank. labuna cheque eka mona bank eke da

    float ekata ada raa wateyi, mini com wage ekakin nam damme.
    ehema unoth heta use clearig gihin ubata salli watenakota ehea dawal 12-2 weyi.
    ඔය වගේ දවස්වලට deposit කරන්න එපා බං. එක්කෝ සිකුරාදා එහෙම නැත්තන් සඳුදා. දැන් කොහොමත් වෙන බැංකුවක එකක් නන් අද තමා සිස්ටම් දාන්නේ එතකොට හෙට තමා වැටෙන්නේ.
    float එකේ තියෙන්නේ . ඩිපොසිට් ස්ලිප් එක පරිස්සමින් තියා ගනින් .
    Heta ude wenakam balanna
    Laksha 5 ta wadi da..?
    Laksha 5 ta wadi transfer salli hamba una source ahanawa
    Salli watuna 🙂🙂🙂