මම සෙනසුරාදා චෙක් එකක් deposit කළා මගේ account එකට. (චෙක් එක Commercial එකක් මගේ bank එකත් commercial) තාම account එකට වැටිලා නෑනේ
හවස 2 න් පස්සේ account එකට වැටෙයි කියලා කිව්වේ deposit කරපු දවසේ.
5.30 වෙනකන් බලන්න කිව්ව. බලමුකෝ.දැන් නං වෙලාව හරි ඕක සල්ලි වෙන්න. බැංකුවට කෝල් කරලා ඇහුවම කියනව චෙක් එකේ විස්තර. හොට්ලයින් එකට ගන්න.
keeyaka ekakda ?5.30 වෙනකන් බලන්න කිව්ව. බලමුකෝ.
oka damme mini com ekakinda ? branch eka kin daමම සෙනසුරාදා චෙක් එකක් deposit කළා මගේ account එකට. (චෙක් එක Commercial එකක් මගේ bank එකත් commercial) තාම account එකට වැටිලා නෑනේහවස 2 න් පස්සේ account එකට වැටෙයි කියලා කිව්වේ deposit කරපු දවසේ.
keeyaka ekakda ?
oka damme mini com ekakinda ? branch eka kin da
kohe wage palathaka branch ekak da.
uba commercial bank. labuna cheque eka mona bank eke da
float ekata ada raa wateyi, mini com wage ekakin nam damme.
ehema unoth heta use clearig gihin ubata salli watenakota ehea dawal 12-2 weyi.
ඔය වගේ දවස්වලට deposit කරන්න එපා බං. එක්කෝ සිකුරාදා එහෙම නැත්තන් සඳුදා. දැන් කොහොමත් වෙන බැංකුවක එකක් නන් අද තමා සිස්ටම් දාන්නේ එතකොට හෙට තමා වැටෙන්නේ.
float එකේ තියෙන්නේ . ඩිපොසිට් ස්ලිප් එක පරිස්සමින් තියා ගනින් .
Heta ude wenakam balanna
Salli watunaLaksha 5 ta wadi da..?
Laksha 5 ta wadi transfer salli hamba una source ahanawa