කරුමය මිසක් කර්මය නෙවෙයි

(කවිය සම්පූර්ණයෙන්ම තේරුම් ගියේ නැතත් ) මේක ඇතුලෙ ගැඹුරු අදහසක් තියෙනවා කියල මට හිතෙනවාහුග කාලෙකින් අයියගෙ නිර්මාණයක් දැක්කෙ
ලස්සනයි
![]()

අපිට ( මට) ඉතින් අනික් අයට වගේ ගැඹුරු කවි ඥාණයක් නෑ නෙ බන්
ඔව් මටත් මේ තේරුම් ගන්න බැරුව මචං ඉන්නෙ![]()
ලොක්කාගෙන්ම තේරුම අහගන්න තමා වෙන්නෙ ලොල්
බොහොමත්ම ස්තූතියි අය්යේ ඔබේ අදහස් වලට හා දිරි ගැන්විම් වලටසෙනසුරා ලැබුවම කරදර තමයි...
හැබැයි එකක් තියෙනවා සෙනසුරා මොන අයහපතට මුල් වුනත් බුද්ධිය නැති කරන්නේ නැහැ..බුද්ධියට අමුතු පනක් ලබා දෙනවා කරදර මතින් නැඟී සිටින්නට.. මං සෙනසුරාට කැමති ඒ හින්දා......
මල්ලියා නිර්මානයට තේමා කර ගත්ත නිමිත්ත හරි විස්ලේශණාත්මකයි..ගැඹුරුයි...
තරුන පරපුර වැඩි වැඩියෙන් ස්පර්ශ කල යුතු.. කතා කල යුතු විවිධත්වය ඔබ ඔබගේ හැම නිර්මානයකදීම පෙන්වා දෙනවා...
එය හොඳ සුබ නිමිත්තක් මෙන්ම අනාගතයට දෙන සුබවාදී ආදර්ශයක්...
තවත් අර්ථපුර්ණ මා බොහෝ සෙයින් වින්ඳ පද වැල් කීපයක්...
මල්ලි දිගටම ලියන්න...
මල්ලිට ජය!!
අපිට ( මට) ඉතින් අනික් අයට වගේ ගැඹුරු කවි ඥාණයක් නෑ නෙ බන්ලොක්කාගෙන්ම තේරුම අහගන්න තමා වෙන්නෙ ලොල්
![]()

ඒ දෙකෙ වෙනස ?![]()
දෙන්න ඕන සයිබර් ස්ලැප් එකක්මටත් නෑ මචං
ඒ කාලෙ ගංගි අක්කා(G2H) ගෙ කවි වල හැමදාම තේරුම අහ අහ මං තමා ක්ලරදර කරන්නෙ
එයාගෙ හොඳකම නිසා කියල දෙනව මිසක් වෙන එකෙක් නං cyber slap එකක් දීල පන්නගන්නෙ![]()
ඕකෙ ඇති මහ ලොකු අපභ්‍රංශයක් නෑ..
ඔන්න ඉතින් පරණ පුරුදු කරුමයට
හැම ආඩපාලියක්ම ආයෙත් අහන්න වෙනවා..මේ ටිකේ ඔවා බෙදාගෙන දෙන්නා ඇහුවත් සෙනසුරු සීන් එකෙන් මාරු වෙලා( කැපිලා) ගියානේ..දැන් ඉතින් පවු ඔක්කෝටම කරගහන්න වෙන්නේ කරුමයාට( බුදුදහමේ විස්තර වෙන නියාම වලින් එකක් වන කර්මය ගැන නෙවේ කියන්නේ)(කවිය සම්පූර්ණයෙන්ම තේරුම් ගියේ නැතත් ) මේක ඇතුලෙ ගැඹුරු අදහසක් තියෙනවා කියල මට හිතෙනවාහුග කාලෙකින් අයියගෙ නිර්මාණයක් දැක්කෙ
ලස්සනයි
![]()
මහෙන් මුකුත් අහ ගන්නැතුව හිටුඅපිට ( මට) ඉතින් අනික් අයට වගේ ගැඹුරු කවි ඥාණයක් නෑ නෙ බන්ලොක්කාගෙන්ම තේරුම අහගන්න තමා වෙන්නෙ ලොල්
![]()


ස්තූතියි මචංmokata senasuru kiyala nama wetunada manda neada....
kaloochitha.nirmanayak.![]()