~ සෙනසුරා මාරු විය~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~ සෙනසුරා මාරු විය~

2-4.jpg
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කාලීන මාතෘකාවක් සරලව, නිර්මාණශීලීව ඉදිරිපත් කරලා ......... ලස්සනයි
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
yeah ..true though..that day i fell off the bike and saturn took the blame like a champ..

ලොල් ඇත්ත බං පහුගිය දවස් ටිකේ මොනා වුනත් සෙනසුරුට බැනුම් අහන්න වුනෙ දැන් පොර සීන් එකෙන් මාරු වෙලා හින්දා ආයෙත් පූරුවේ කරුමෙට පටවනවා..
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo

ලොල් ඇත්ත බං පහුගිය දවස් ටිකේ මොනා වුනත් සෙනසුරුට බැනුම් අහන්න වුනෙ දැන් පොර සීන් එකෙන් මාරු වෙලා හින්දා ආයෙත් පූරුවේ කරුමෙට පටවනවා..

:lol::lol::lol::lol::lol::lol:

ඇත්ත....ඇත්ත.............:P
nice one amila ayya simple Bt true
11.gif
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ලොල් ඇත්ත බං පහුගිය දවස් ටිකේ මොනා වුනත් සෙනසුරුට බැනුම් අහන්න වුනෙ දැන් පොර සීන් එකෙන් මාරු වෙලා හින්දා ආයෙත් පූරුවේ කරුමෙට පටවනවා..

    baninnath kawru hari inna epae :P
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සෙනසුරා ලැබුවම කරදර තමයි...

    හැබැයි එකක් තියෙනවා සෙනසුරා මොන අයහපතට මුල් වුනත් බුද්ධිය නැති කරන්නේ නැහැ..බුද්ධියට අමුතු පනක් ලබා දෙනවා කරදර මතින් නැඟී සිටින්නට.. මං සෙනසුරාට කැමති ඒ හින්දා......

    මල්ලියා නිර්මානයට තේමා කර ගත්ත නිමිත්ත හරි විස්ලේශණාත්මකයි..ගැඹුරුයි...

    තරුන පරපුර වැඩි වැඩියෙන් ස්පර්ශ කල යුතු.. කතා කල යුතු විවිධත්වය ඔබ ඔබගේ හැම නිර්මානයකදීම පෙන්වා දෙනවා...

    එය හොඳ සුබ නිමිත්තක් මෙන්ම අනාගතයට දෙන සුබවාදී ආදර්ශයක්...

    තවත් අර්ථපුර්ණ මා බොහෝ සෙයින් වින්ඳ පද වැල් කීපයක්...

    මල්ලි දිගටම ලියන්න...

    මල්ලිට ජය!!