සෙන්ටිග්‍රේට්ස්
නිරුවත මාකට් කරන යුගයක උඩුගම්බලා යන සෙන්ටිග්‍රේට්ස් - වීඩියෝ
ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රය තුළ නවමු මානයන් සොයා යමින් ඉතා කෙටිකළක් තුලදී රසික සිත් ආකර්ෂණය කරගත් Centigratz (සෙන්ටිග්‍රේට්ස්) සංගීත කණ්ඩයාමේ අලුත්ම ගීතය පසුගියදා කොළඹ තරංගනී ශාලාවේදී එළිදක්වනු ලැබුණා.
උපන්දිනය තේමාකොටගෙන නිර්මාණය වුණු මෙම ගීතයේ රූප රචනය සඳහා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ යුග 3ක් සම්බන්ධ වී තිබීම සුවිශේෂි කරුණක් වන අතර ඒ අනුව රංගන ක්ෂේත්‍රයේ අග්‍රගණයේ කළාකරුවෙක් වූ අමරසිරි කළංසූරිය මහතාගේ රංගන කෞෂල්‍ය මෙම ගීතයේ ප්‍රධාන වශයෙන් කැපීපෙණෙන අතර යොවුන් පරපුරේ නැගී එන නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද් ද මෙම ගීතයට රංගනයෙන් දායක වේ.
ඔවුන්ගේ රංගනට ගීතයෙන් නවමු වෙනසක් ලබාදෙන සෙන්ටිග්‍රේට්ස් කණ්ඩායම බොහෝ කළකට පසුව කරළියට ගෙන ආ මෙම ගීතය තුළින් පැරණි මතකයන් රැසක් අපට නැවත් සිහිපත් කර දුන් අතර 2005 වසරේදී Dark Angle ගීතයෙන් කරළියට පැමිණි සෙන්ටිග්‍රේට්ස් සංගීත කණ්ඩායමේ එම ගීතය ශ්‍රී ලංකාව තුල එකල ජනප්‍රිය වූ ගීත දර්ශක රැසකම අංක එක ස්ථානයේ වැජඹුණි.
එම මතකයන් සමඟ වසර 12කට පසුව සෙන්ටිග්‍රේට්ස් සංගීත කණ්ඩායම ආ ගමන් මඟ සිහිපත් කරමින් '' සුභ උපන්දිනයක්'' ගීතය එළිදැක්වූ අවස්ථාවේ වීඩියෝවයි මේ.....