සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ තවත් සාමාජිකය&a

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ තවත් සාමාජිකය&#

    isuru.jpg


    නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම මෑතකාලිනව වඩාත් කතා බහට ලක්වුයේ එහි දක්ෂ ගායකයෙකු වූ උදය ශ්‍රී ඉන් ඉවත්වීමත් සමගය.

    කණ්ඩායමෙන් දිගින් දිගටම එල්ලවූ අසාධාරණයන් දැරිය නොහැකි තැන එම තීරණය ගත් බව උදය ශ්‍රී මාධ්‍යයට පවසා තිබුණි.

    සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම උදයගේ ඉවත්වීම ගැන කිවේ "කණ්ඩායම ඇතුලේ කිසි කෙනෙකුට පොර වී කැපී පෙනීමට" නොහැකි බවයි.

    කෙසේ නමුත් තවමත් උදය ශ්‍රී හා සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම අතර සීතල යුද්ධයක් පවතින අතර පසුගියදා උදය ඇතුළු සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම ඉගෙන ගත් පාසල වූ නුගේගොඩ සෙන්ට් ජෝන් විද්‍යාලයෙහි සැණකෙළියක් සංවිධානය කොට තිබු අතර එයට උදය ශ්‍රී හා සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට වෙන වෙනම අරාධනා කොට තිබුණි.

    නමුත් උදය ද එම ප්‍රසංගයට සහභාගී වීමට යන බව දැනගත් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම විසින් අවසාන මොහාතේ ඔවුන්ගේ පැමිණීම අවලංගුකොට ඇත.

    කෙසේ නමුත් මේ වනවිට සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ඉසුරු උදය නිල වශයෙන් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තිබෙනවා.

    අප වෙත වාර්තා වන්නේ ඔහුගේ ඉවත්ව යාම පිටුපස සංගීත කණ්ඩායම සමග මුදල් ගැටළුවක් තිබු බවයි. දවසින් දවස සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ඉවත්ව යද්දී සෙන්ටිග්‍රේඩ්ස් හි ජනප්‍රියත්වයට පත් මුල් අනන්‍යතාවය හීන වී යමින් පවතී.

    ඉවත්වූ ඉසුරු දසුන් සිය ෆේස්බුක් ගිණුමේ එය සඳහන් කොට තිබුනේ මෙලෙසිනි


    centi.jpg

     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කවූරු ගියත් කණ්ඩායම එලකිරි වගේ යනවනේ දැන් ඔවුන් හිටියට වැඩිය හොදට යනවා නේද ?
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    oka ithing mulu lokema thiyena prakshnayak ne.. balapanla Boys 2 men, backstreet boys, .....etc oyawage group singersla ge ayusha keti. mun okkoma prasidda unama bedaganna bariwa kelagannawa.

    muth kohenhari label ekakata setwela kage hari sindu tikak gale ayeth presidda wei....!
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවූරු ගියත් කණ්ඩායම එලකිරි වගේ යනවනේ දැන් ඔවුන් හිටියට වැඩිය හොදට යනවා නේද ?

    :lol:පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..:lol:කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..:yes:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මොන පිස්සුද බන් මුන් ලබන මාසේ ඉදලා මාස 4 ක් විතර යුරෝපයේ යනවා ෂෝ වලට
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන පිස්සුද බන් මුන් ලබන මාසේ ඉදලා මාස 4 ක් විතර යුරෝපයේ යනවා ෂෝ වලට

    :lol:කොහොමත් මුන් stage එකේ කට හොල්ලන එකනේ කරන්නේ.යටින් රෙකොර්ඩ් එක යනවා...ඒක හින්ද සින්දු කියන උන් අඩු උනාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..:lol::lol::lol::lol:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    හදා ගන්න මේ හිත මාගේ
    හිනා වෙන්න මා රවටා
    දමා යන්න දෝ ලංවූයේ
    කියා දෙන්න වරද සොයා
    එදා දුන්න ආදර ලෝකේ
    හදේ ගැස්ම දෝරෙ ගලා
    හමා යන්න මාරුත ගින්නෙ
    සදා කල්ම අතැර දමා

    පල දුප්
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol:පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..:lol:කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..:yes:

    :yes::yes::yes::yes:
    උබ ගාව අජිත් මුතුකුමාරනගේ සින්දු ගබඩාවක් තියෙනවා kiyala ආරන්චියක් ආවා.
     
    Last edited: