ඔව් බන් මේ දැන් ලිව්වේ හොදද මන්දා ?
අතුරු කතාව: රණ බිම සෙබලු විවිද මානසික මට්ටම් වල ඉන්න බව හැබෑව හැබැයි ඒ අයට නියම නායකත්වයක් හම්බුනොත් රණ ගී මිසක් වෙනකක් නොගැයේ.. 300 film එක patriot, bravehearts ෆිල්ම් එක එහෙම බලලා ඇතිනේ.
එකත් හරියට අපේ office වල moral up කරන්න කරන වැඩසටහන් වගේ තමා ඒක මිනිස්සුන්ගේ ස්භාවය. රටකට පුළුවන් තම පුරවැසියන්ට විශ්වාසය දෙන්න හරියට වියට්නාමය කරා වගේ.
හැබැයි දියාරු වෙන්න ගියොත් එකත් එහෙම තමයි.

එක ඇත්ත බන් දුටුගැමුණු මොන කෙහෙල්මලකට එළාර එක්ක යුද්ද කරාද මන්දා ?
පරාක්‍රමබාහු මොන මගුලකටද යුද්ද කරේ..... හා.. ?
ගජබයි වලගම්බයි දෙන්නා නම් අමු මැටි හරක් බන් හා... නැද්ද හා.... ?
තව ම්හ්හ්.... මලා ඇයි මහින්දයා ඕකා තරම් මී හරකෙක් තවත් ඉන්නවද ? අපරාදේ අර ප්‍රභාකරන් මහතා ඉහි... ඉහි....
Rep kapuwe ei puthe?
Ape Ranawiruwekge hitha dakala mama Kiwwe....
mama jathiwadiyek nam thamai
කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
(කුංජන් යනු කොටි සාමාජිකයෙකි)
mei tika eda katawath theruneth ne, ada therenneth ne.poddak hithata ekagawa hithala balapalla.....
උතුරේ මරුනෙත් දකුණේ මරුනෙත් අහිංසක සාමාන්‍ය මිනිස්සු. උන්ව කුලප්පු කරලා මරාගන්න් තැනට පත් කරලා තමන්ගේ බඩවඩා ගන්න උතුරේත් දකුණේත් පාහරයෝ ගැන තාම අපේ (උතුරේත් දකුණේත් මිනිස්සු)මිනිස්සුන්ට අවබෝදයක් නැදිනු නිදහස පාවා දෙන්න හදන කොටිත් එක්ක එකතුවෙලා හිනාවෙන්න් බලන්න ඉන්න දේශ ද්‍රෝහියෙක් ... නැත්තම් කොටින්ගේ හිනාවක් ගැන කතා කරයිද ?? සහජීවන දේශද්‍රෝහියෙක් මුන්ව මකබවිලා යන ඕනි ජාතික සමගිය ගැන කතා කරන උන් එක්කම
බයිටෝක්ස්



තල්වැට අයිනේ කදවුරු දොරටුව.
හිනියම් අව්වේ බියකරු නිහඩ රැයේ
දෑස යාගෙන නොසැලී ඉන්නේ
වැලිමළු විනිවිද එන මරණය හමුවේ
වැලපෙන මුහුදයි අතින් දිස්වන්නේ....
වලිමුසු සුළගයි සිය ලග වල පෙන්නේ
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනල්ලයි මගේ තනියට ලග ඉන්නේ.....
වෙඩි පුපුරන හඩ ඇතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ලග රැදී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුළගට හෙළනා සුසුමින් එක්ක්වන්නේ........
ගායනය විශාරද ගුණ දාස කපුගේ
උබටත් තිබුනනේ යුද්දෙට යන්න මෙතන කියව කියව ඉන්නේ නැතුව. උබට වීරත්වයේ මොරාල් එක ගන්නයි තව එකෙට වීරයෝ වෙන්නයි වෙන මිනිස්සු කට්ටියක් මැරෙන්න. යකෝ දුටුගැමුණු කඩුවක් අරන් යුද්දෙට ගියා. තොපේ නායකයා යුද්ද කලේ දාන්න පුළුවන් ඔක්කොම ආරෂාව දාගෙන. මිනිස්සු මැරෙන එක වලක්වන්න ද්වන්දව සටනක් කලේ දුටුගැමුණු. අයිත යුද්දයක් එනකන් බලන් ඉන්න උබ යනවද යුද්දෙට ?? ??
හැබැයි මන් උත්සහ ගත්තා ඒ වෙනුවෙන් මට පුළුවන් උදව්වක් කරන්න ඒක මේ රටේ ගොඩක් මිනිස්සු කර මොනයම් තරම්න් හරි"උබටත් තිබුනනේ යුද්දෙට යන්න මෙතන කියව කියව ඉන්නේ නැතුව" ?
මෙතනදී නම් මන් පරාදයිහැබැයි මන් උත්සහ ගත්තා ඒ වෙනුවෙන් මට පුළුවන් උදව්වක් කරන්න ඒක මේ රටේ ගොඩක් මිනිස්සු කර මොනයම් තරම්න් හරි
"උබට වීරත්වයේ මොරාල් එක ගන්නයි තව එකෙට වීරයෝ වෙන්නයි වෙන මිනිස්සු කට්ටියක් මැරෙන්න."
මට විතරක් වීරත්වයේ මොරාල් එක ඕනේ නෑ හැබැයි රටකට ජාතියකට එහෙම තියෙන්න ඕනේ
"දුටුගැමුණු කඩුවක් අරන් යුද්දෙට ගියා. තොපේ නායකයා යුද්ද කලේ දාන්න පුළුවන් ඔක්කොම ආරෂාව දාගෙන. මිනිස්සු මැරෙන එක වලක්වන්න ද්වන්දව සටනක් කලේ දුටුගැමුණු."
අනේ මන්දා දැන් මන් හිතන්න ඕනේ මෛත්‍රී මගේ නෙමෙයි තොපේ නායකයා කියලද ? ඒ ඒ කාලේදී රටකට ඉන්න ඕනේ එක නායකයි අද උතුරටත් දකුණටත් රටේ හැම මුල්ලකටම නායකයා මෛත්‍රී එදා උබේ නොවන මගේ උනයි කියන මහින්ද නායකයෝ ගැන විවේචන ඇති හැබැයි ඒ අපේ නායකයා එදා මහින්ද අද මෛත්‍රී
කඩු අරන් කරන යුද්ද අද තියෙනවද ? (තිබ්බත් මහින්ද නම් යන්නේ නැති වෙයි, අනිත් රටේ ඉන්න නායකයෝ යයි මන් හිතන්නේ)
අතීත ක්‍රමය ආදර්ශයට අරන් නුතන යුද්ද කිරීම
අපේ රටේ උදා: විජේවීර පස්සට වෙලා ඉන්නේ නැතිව ඉස්සරහටම තුවක්කුවක් අරන් විප්ලවය කරන්න ගියා නම් විප්ලවය දවස් 2න ඉවර වෙනවා
වෙන රටවල් වල උදා:ලින්කන් සිවිල් යුද්දේ කරන්න පළමු පෙලට ගියා නම්
චචිල් 2නි ලෝක යුද්දේ බංකරයක හිටියේ මොකෝ කියලද හිතන්නේ
" අයිත යුද්දයක් එනකන් බලන් ඉන්න උබ යනවද යුද්දෙට ?"
දැන් මන් කොහෙද කියලා තියෙන්නේ ආයේ යුද්දයක් එනකන් මන් බලන් ඉන්නවා කියල, දෙමල මුස්ලිම් ඔක්කොටම කියන්න තියෙන්නේ ඔය අයත් එක්ක කිසිම තරහක් අපේ නෑ, හැබැයි මේ රටේ කෑලි කඩන්න එන සිංහල මිනිහත් එක්කත් අපි තරහයි.
උබේ නායකයා මහින්ද නෙමයි මචං ??
අයිත යුද්දයක් ඇති උනොත් මැරෙන්නේ අහිංසක මිනිසූන් එකයි යුද්දය ගැන අරු ඔකොම කියල තියෙන්නේ. ( වැලිගම) නැතුව දුටුගැමුණු යුද්දේ කරපු එක වැරදි කියල නැහැ. උබල හිතන්නේ මහින්දද චන්දේ දීපු උන් ඇරෙන්න්න අනිත් උන් ඔක්කොම රට බෙදන්න හදන සිංහලයෝ කියලනේ. ඔතනයි වරද්ද මචං.
රට නොබෙදී යුද්දයකට නොයා ඉන්න තියන එකයි ලොකුම ජයග්‍රහණය.
මහින්ද රටේ නායකයා කලේ මහින්ද තම සියලු රට වැසියන්ගේ නායකයා
අද මෛත්‍රී රටේ නායකයා අපිට ඔහු ගැන විවේචන තිබුන උනාට රටේ නායකයා හැටියට ඔහුට ගරු කරනවා
හෙට වෙන කෙනෙක් එයි රනිල් නැත්නම් අනුර ආවත් ඒ කෙනා රටේ නායකයා වැරදි කල ඕනෑම කෙනෙක්ව විවේචනය කරන්න හැබැයි පහත් විදියට නෙවේ
දුටුගැමුණු යුද්දේ කරපු එක වැරදි කියල නැහැ වගේම මහින්ද කරපු යුද්දෙත් වැරදියි කියන්න එපා හැබැයි මහින්ද කරපු වෙන වැරදි වැඩ ටියේ නම් විවේචනය කරන්න
මන් චන්දෙ දුන්නේ මහින්දට හැබැයි කිසි දවසක යුද්දේ කාලේ මාත් එක්ක හැමදාම defencewire
http://defencewire.blogspot.com/
බලපු මගේ යාළුවා මෛත්‍රීට දුන්නේ මන් දන්නවා ඌ කිසි රට බෙදන්න හදන සිංහලයෙක් නෙවේ. "මහින්දද චන්දේ දීපු උන් ඇරෙන්න්න අනිත් උන් ඔක්කොම රට බෙදන්න හදන සිංහලයෝ කියලනේ" එහෙම කවුරු හරි හිතනවා නම් ඒක මෝඩ කමක් හැබැයි මතක තියාගන්න ඔය ගොඩේ එහෙම උනුත් ඉන්නවා ඒ පිරිසගෙන් බේරිලා ඉතිරි අයට ඉස්සරහට යන්න පුළුවන් උනොත් ඒ අපිට ඇති.


අපි කතා කරන්නේ නැවත යුද්දයක් අතිනොවෙන තැනට කටයුතු කරන්නේ කොහොම ඔහොමද ඉයන එක මිසා යුද්දේ සයන් වින්දනය කර කර ඉන්න එක නෙවෙයි. ඔය කහ හ්ගහන කට්ටිය බහුතරය යුද්දෙට මුහුණ දීලා එකෙන් බැටකාපු මිනිස්සු (අපේ හමුදා සෙබළුන්, විවිල් වැසියන්, ltte සාමාජිකයන්) ඇසුරු කරපු කට්ටිය නොවෙයි.උබේ නායකයා මහින්ද නෙමයි මචං ??
අයිත යුද්දයක් ඇති උනොත් මැරෙන්නේ අහිංසක මිනිසූන් එකයි යුද්දය ගැන අරු ඔකොම කියල තියෙන්නේ. ( වැලිගම) නැතුව දුටුගැමුණු යුද්දේ කරපු එක වැරදි කියල නැහැ. උබල හිතන්නේ මහින්දද චන්දේ දීපු උන් ඇරෙන්න්න අනිත් උන් ඔක්කොම රට බෙදන්න හදන සිංහලයෝ කියලනේ. ඔතනයි වරද්ද මචං.
රට නොබෙදී යුද්දයකට නොයා ඉන්න තියන එකයි ලොකුම ජයග්‍රහණය.