සෙබළු 5ක් මරුට:2ක් තුවාල
හමුදා ට්‍රක් රිය දුම්රියේ ගැටී සෙබළු 5ක් මරුට:2ක් තුවාල
( ඉන්දිකා රාමනායක )
කිලිනෝච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා දුම්රියේ ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනකු මිය ගොස් තිබේ.
තවත් සෙබළුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම හමුදා ට්‍රක් රථය යාල්දේවී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අත්පත්තු මහතා පැවසීය.
මිය ගිය පිරිස කිලිනෝච්චි යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් බව තොරතුරු අනාවරණය වී තිබේ.