සිංහල බෙහෙත් කරන්න කැමති නම් inbox වරෙන්පොඩි එකාට අවුරුදු 6 යි. නහය බ්ලොක් වෙලා නිදාගන්න කොට දර ඉරනවා වගේ සද්දෙයි. ඔලුව රිදෙනවා ලු තිස්සෙම. අපි බෙහෙත් ගන්න ඩොකාගෙන් ගත්තා ට හරියන්නෙ නෑ. පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කියපල්ල මචං දන්නවා නම්.
ලඟම පන්සල.... BUMPසිංහල බෙහෙත් කරන්න කැමති නම් inbox වරෙන්
සිද්ධාලේප උනුවතුරට දාලපොඩි එකාට අවුරුදු 6 යි. නහය බ්ලොක් වෙලා නිදාගන්න කොට දර ඉරනවා වගේ සද්දෙයි. ඔලුව රිදෙනවා ලු තිස්සෙම. අපි බෙහෙත් ගන්න ඩොකාගෙන් ගත්තා ට හරියන්නෙ නෑ. පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කියපල්ල මචං දන්නවා නම්.