සෙම්පති අනුරුද්ද ඔබට නිවන් සුව...!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    සෙම්පති අනුරුද්ද ඔබට නිවන් සුව...!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....


    Anuruddha_Ratwatte.jpg


    1948 ජුලි මස 14 වන දින මොහු මෙලව එළිය දුටුවේය
    ඉන් පසු ඔහුගෙ ජීවිත කාලය වැඩි හරියක් ම වෙන් කර තිබුනේ තම මාතෘ භුමිය වෙනුවෙන්ය
    එමෙන්ම මෙම නිදහස් සටනේ මවු බිම වෙත බොහෝ විජයග්‍රහනයන් ලබා දීමට ඔහුට හැකි වුනි

    රිවිරැස සහ ජය සිකුරු යනාදී මෙහෙයුම් වලට මොහු මනා නායකත්වයක් දුන් අතර
    යාපනය මුදවා ගැනීමෙ සටනහි සටනේ ජයග්‍රහනයෙ ඵල නෙලා ගැන්මට ද ඔහුට හැකි වුනි

    හිටපු ආරක්ශක නියොජ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස සේවය කල ජෙනරල් අනුරුද්ද රත්වත්තෙ මැති තුමානන්
    අද දින දහවල් නුවර රෝහල් භුමියේ දී මෙලොවින් සමුගත්තේය
    මිය යනවිට ඔහු පසුවුයේ 73 වන වියෙය,

    මාතෘ භුමිය වෙනුවෙන් ඔබ කල සේවයට අපගේ ප්‍රණාමය....!
    මැතිඳුනි ඔබට නිවන් සුව...........!

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    මාතෘ භුමිය වෙනුවෙන් ඔබ යම් සේවයක් කලාද එයට මගේ ප්‍රණාමය,නිවන් සුව ඔබට!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113
    waradi 1000 thibunada oba thuma kala mehewara wenuwen mage pranamya , saha obata niwa suwa prarthana karami
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔබට නිවන් සුව..
    මචන් මේ වචනෙ සෙන්පති වෙන්න ඔනි නේද?​
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔබට නිවන් සුව..
    මචන් මේ වචනෙ සෙන්පති වෙන්න ඔනි නේද?​
    අහ් දැනුයි දැක්කෙ

    අපි සමහර වෙලාවට කතා කරන්නෙ අමුතු අමුතු විදියටනෙ
    අපිට හුරු වෙලා තියෙන්නෙ එක එක විදියට
    එකයි එ වචන එ විදියට දැමිල තියෙන්නෙ
    සමහර විට මම වැරදි ඇති
    වැරදිමක් නම් වෙලා තියෙන්නෙ සමා වෙන්නොන
    :yes:

     
    Last edited:
    • Like
    Reactions: sudeewa