සෙම්පති අනුරුද්ද ඔබට නිවන් සුව...!
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
1948 ජුලි මස 14 වන දින මොහු මෙලව එළිය දුටුවේය
ඉන් පසු ඔහුගෙ ජීවිත කාලය වැඩි හරියක් ම වෙන් කර තිබුනේ තම මාතෘ භුමිය වෙනුවෙන්ය
එමෙන්ම මෙම නිදහස් සටනේ මවු බිම වෙත බොහෝ විජයග්‍රහනයන් ලබා දීමට ඔහුට හැකි වුනි
රිවිරැස සහ ජය සිකුරු යනාදී මෙහෙයුම් වලට මොහු මනා නායකත්වයක් දුන් අතර
යාපනය මුදවා ගැනීමෙ සටනහි සටනේ ජයග්‍රහනයෙ ඵල නෙලා ගැන්මට ද ඔහුට හැකි වුනි
හිටපු ආරක්ශක නියොජ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස සේවය කල ජෙනරල් අනුරුද්ද රත්වත්තෙ මැති තුමානන්
අද දින දහවල් නුවර රෝහල් භුමියේ දී මෙලොවින් සමුගත්තේය
මිය යනවිට ඔහු පසුවුයේ 73 වන වියෙය,
මාතෘ භුමිය වෙනුවෙන් ඔබ කල සේවයට අපගේ ප්‍රණාමය....!
මැතිඳුනි ඔබට නිවන් සුව...........!