සෙම්බුවත්ත චාරිකාව

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    :yes:
    ගොං හු****

    එහෙමයි කියලා අනිත් උන්ට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ නෙව... :confused:

    එහෙනං මහත්තයෝ ඔය කියන විදියටම ජීවත් වෙන්නකෝ..මන් කිවේ ප්‍රශ්න කරදර ඇති කර නොගෙන ලංකාවේ ඉන්න ඕන විදිය ගැන..මොකද අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බැනේ..පිටරටක නම් ඔහොම නෙමෙ බිකිනියක් ගහන් ගියත් අව්ලක් නෑ..මේ රටේ මිනිස්සුන්ගේ තාම ඔලු හැදිලා නෑ මචන්..ඉතින් බාගෙට ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්කම අපේ උන්ට ඉන්න බෑ..ඒක නිසා හොදම දේ ඔහොම ප්‍රශ්න ඇති නොවන විදියට ජීවත් වෙන එක..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හා!!!
    මම කිව්වේ නෑ නේ බිකිණි ඇඳගෙන පාරේ යන්න ඕන කියලා.. මම කිව්වේ අනිත් මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ කියලා විතරයි නේ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ.":rofl::rofl::rofl:

    යකෝ මේ ෆොටෝ වල අර කලිසමක් අදාල නෑ වගේ ටී එක විතරක් ඇදං ඉන්නව වගේ පේන කෙල්ලව දැක්කම බොන්න සෙට් උන උන්ගෙ මෝල කරවෙලා පිස්සු කෙලින එක අහන්න දෙයක්ද බන්..උන්ගේ නෙමෙයි උබලගෙයි වැරැද්ද..මේක ලංකාවනේ බන්..

    :yes::yes::yes: aththa thami ban oya wage thanakata yaddi sanwarawa andala yanna one ganulami. nathtam wal katha ahanna wenawami
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හා!!!
    මම කිව්වේ නෑ නේ බිකිණි ඇඳගෙන පාරේ යන්න ඕන කියලා.. මම කිව්වේ අනිත් මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ කියලා විතරයි නේ..

    උබ නැට්ට පාගගන්නවනේ බන්..මන් දැන් කිව්වද උබ බිකිනි ඇදන් යන්න කිව්වා කියල..මන් කිවේ පිටරටක නම් එහෙම ගියත් අව්ලක් නෑ කියලනේ..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ නැට්ට පාගගන්නවනේ බන්..මන් දැන් කිව්වද උබ බිකිනි ඇදන් යන්න කිව්වා කියල..මන් කිවේ පිටරටක නම් එහෙම ගියත් අව්ලක් නෑ කියලනේ..:)

    හා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙම්බුවත්ත කියන්නේ මම දැකපු අපූරුමමරිසර පද්ධතියක්. හෝර්ටන් තැන්නේ වගේ එක පාරටම මීදුම බානවා. එක පාරටම වහින්න ගන්නවා. ගොඩක් ලස්සන තැනක්. ගොඩක් අය දැන් දැන් ඔතනට යන්න පුරුදු වෙලා තියෙනවා බොන්න. ඒක කමක් නෑ. ඒත් කාටවත් කරදරයක් නොවෙන විදියට හැසිරෙනවා නම්. මම පහුගිය දෙසැම්බර් මුල හෝ නොවැම්බර් අන්තිම ගියා Photo shoot එකක් කරන්න. ඒ වෙලෙත් ඔය කියන කබානා වල සෙට් පිටින් බිබී හිටියා. අසභ්‍ය වචන කිය කිය කෑ ගසමින්. අපිට නම් වචනයක් වත් කියන්න ආවේ නෑ මාත් එක්ක ගිය සෙට් එක නිසා :P :D අපි නොදන්නවා උනාට මෙතන සිද්ධ වෙන්න ගිය දේ වගේ තව කොච්චර දේවල් වෙලා ඇතිද. එක අතකින් සල්ලි ගන්න එක හොඳයි කියලා හිතෙනවා කොල්ලයි බල්ලයි හැම එකාම රිංගන නිසා.

    චාරිකා සටහන සහ පින්තූර හැම්දාම වගේ හොඳයි.. මැප් එකක් දාලා තියෙනවා මම කිව්වා වගේ. හුන්නස් ඇල්ලට යන විදියත් මැප් එකකින් දාන්න..

    ජය වේවා!!!
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya

    කතාව සම්පූර්ණ ඇත්ත. ඒ අතින් බැලුවම සල්ලි ගන්න එක හොඳයි තමා.
    ගොඩක් ස්තුති comment එකට. ඇල්ලට යන මැප් එකත් දාන්නම්.

    ජය වේවා!!
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අර මුලින්ම පිඟානට පරිප්පු බෙදාගන්න එකා...... ඌ අපේ ගෙවල් පැත්තේ මම දන්නා එකෙක්........

    එහෙමද? ඒ කියන්නේ ඔයා ඉන්නේ _ _ වත්ත පැත්තේ :)