ගොං හු****
එහෙමයි කියලා අනිත් උන්ට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ නෙව...![]()
එහෙනං මහත්තයෝ ඔය කියන විදියටම ජීවත් වෙන්නකෝ..මන් කිවේ ප්රශ්න කරදර ඇති කර නොගෙන ලංකාවේ ඉන්න ඕන විදිය ගැන..මොකද අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බැනේ..පිටරටක නම් ඔහොම නෙමෙ බිකිනියක් ගහන් ගියත් අව්ලක් නෑ..මේ රටේ මිනිස්සුන්ගේ තාම ඔලු හැදිලා නෑ මචන්..ඉතින් බාගෙට ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්කම අපේ උන්ට ඉන්න බෑ..ඒක නිසා හොදම දේ ඔහොම ප්රශ්න ඇති නොවන විදියට ජීවත් වෙන එක..





kalin thread ekath baluwa
අපි නොදන්නවා උනාට මෙතන සිද්ධ වෙන්න ගිය දේ වගේ තව කොච්චර දේවල් වෙලා ඇතිද. එක අතකින් සල්ලි ගන්න එක හොඳයි කියලා හිතෙනවා කොල්ලයි බල්ලයි හැම එකාම රිංගන නිසා.