සෙම්බුවත්ත-මාතලේ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ පට්ට ප්ලේස් එකක්නේ මචං..දිව්‍ය ලෝකෙ වගේ..කොළඹට වෙලා වේලෙන ඇස් වලට මේව දැක්කත් සනීපයි :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ela thread eka machan. mamath me place eka gana kalin damma.

    http://www.elakiri.com/forum/showthread.php?t=1162338

    kohomada dang methanata yana para machan? hadalada?

    එල එල ගියෙ නැත්නම් කොහෙන්ද ෆොටෝ ටික හම්බවුනේ.
    මම ගියෙත් 25.12.2010 එදා වැඩත් නැති නිසා වැඩි විස්තරයක් හොයාගන්න බැරි උනා.පායන කලෙට නෙවෙයි යන්න ඕනි.සීතල කලෙටයි.කාලගුණේ වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදිහට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොට් එක නම් ලස්සනයි මචං. ඒත් ඔතන ටිකක් අවුල්.

    මට ගනං උගන්නපු සර් ඕකෙ ගිලිලා නැතිවුනා බං (දැං අවුරුදු 10ක් විතර):(

    බොඩිය ගත්තෙත් මර ගේමක් දීලා.
    ගන්නකොට හොඳටම සවුත්තු වෙලා (මාලු කාලා) :sorry:


    යනවනං පරිස්සම් වෙන්න. බීලා පිස්සු නටන්න එපා ඔතන එච්චර හොඳ තැනක් නෙවෙයි. :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැටියා;11746063 said:
    පොට් එක නම් ලස්සනයි මචං. ඒත් ඔතන ටිකක් අවුල්.

    මට ගනං උගන්නපු සර් ඕකෙ ගිලිලා නැතිවුනා බං (දැං අවුරුදු 10ක් විතර):(

    බොඩිය ගත්තෙත් මර ගේමක් දීලා.
    ගන්නකොට හොඳටම සවුත්තු වෙලා (මාලු කාලා) :sorry:


    යනවනං පරිස්සම් වෙන්න. බීලා පිස්සු නටන්න එපා ඔතන එච්චර හොඳ තැනක් නෙවෙයි. :(

    මොකද්ද මචන් සර්ගේ නම?මාරපන සර් නේද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකද්ද මචන් සර්ගේ නම?මාරපන සර් නේද?
    හෆොයි මාරපන සර් හොඳින් ඉන්නවා බං හි හි. :D

    වේරපිටිය කියලා සර් කෙනෙක් (මට හරියටම නම ෂුවර් නෑ) උකුවෙල ප්‍රා.ලේ.කා. ඉස්සරහමයි සර්ගෙ ගෙදර. බැඳල හිටියෙත් නෑ. පුවු බං :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    17574273.jpg


    මේ අලුයි කලුයි ජැකට් එක දාගෙන ඉන්නෙ දිසා නේද? :P