me mulu lokayama chithragarayak
oya eka lassanata 4to aran thiyanawa
thanks bro !!
ගිහින්ම බලන්න ඕනniyamai machan maara lassanayi
keep posting bro
rep 4+

ස්තුතිpatta ban...rep+4 added.
ස්තුතිpatta thread eka
Ela thread eka machan. mamath me place eka gana kalin damma.
http://www.elakiri.com/forum/showthread.php?t=1162338
kohomada dang methanata yana para machan? hadalada?
අම්මෝ පට්ට ප්ලේස් එකක්නේ මචං..දිව්‍ය ලෝකෙ වගේ..කොළඹට වෙලා වේලෙන ඇස් වලට මේව දැක්කත් සනීපයි![]()



පැටියා;11746063 said:පොට් එක නම් ලස්සනයි මචං. ඒත් ඔතන ටිකක් අවුල්.
මට ගනං උගන්නපු සර් ඕකෙ ගිලිලා නැතිවුනා බං (දැං අවුරුදු 10ක් විතර)
බොඩිය ගත්තෙත් මර ගේමක් දීලා.
ගන්නකොට හොඳටම සවුත්තු වෙලා (මාලු කාලා)
යනවනං පරිස්සම් වෙන්න. බීලා පිස්සු නටන්න එපා ඔතන එච්චර හොඳ තැනක් නෙවෙයි.![]()
Patta Place Eka Thankz Machan
ela mcn patta 4tos tika
එල එලgreat pics machan. thanx
fatta place eka.... velawaka yamu ayet....![]()
හෆොයි මාරපන සර් හොඳින් ඉන්නවා බං හි හි.මොකද්ද මචන් සර්ගේ නම?මාරපන සර් නේද?

