සෙම්බුවත්ත-මාතලේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන ගොඩක් හොදයි ලස්සනයි කියලා මාත් අහල තියනවා
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    කාලෙකට කලින් යාළුවොත් එක්ක මෙතනට ගිහින් තියනවා.ඔය ටැංකියේ නාල හෙම්බිරිස්සවත් හැදුන.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    machan meke book karala yanawanam kophomada ganan ehema pm ekak dapanko plz

    patta plz eka ekai


    උදේ ගිහින් හවස් වෙලා ඉදලා එන්න නම් යන්නේ කලින් බුක් කරලා යන්න ඕනේ නැ. එදාට එතනින් ටිකට් අරන් යන්න පුලුවන්. කෑම්පින් කරන්න වගේ දවසක්ම ඉන්න බලාගෙන යනව නම් කලින් බුක් කරලා යන එක හොදයි.
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නුවර පැත්තේ තියන ලස්සන තැනක් තමයි සෙම්බුවත්ත...!
    පිළිවෙලට විස්තරේ තියනවා...
    ෆොටෝ ටිකත් ලස්සනයි මචන්.....!
     
    • Like
    Reactions: chamithcp