සෙම්බුවත්ත-මාතලේ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මමත් ගිහිල්ලා තියෙනවා.....මරු පොට් එක. ඔය තේ ෆැක්ටරි එකේ හොල්මන් තියෙන කථාවක් අපිට ඔහේ කෙනෙක් කිවුවා. උඹලාටත් ආරංචි උනාද? ඔය උඩට ගියහම ගාර්ඩ්න් එක බලාගන්න වයසක සීයෙක් හිටියා, මෑන්ටත් සලකපුවහම අවුලක් නෑ එතකොට අපේ වගේ තමයි. වාහනයක යන්න එන්න ගියහම බොක්ක රත්වෙනවා පල්ලමට වැටෙයි කියලා. වැටුනොත් ඉතින් මාසයක් විතර පෙරලෙයි. අපි බැස්සෙ රෑ වෙලා.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ado supiri bn maath oya visit 1 daanawa kawadahari..

    එළ මචන්. ටී එෆ් එස්

    +රෙප්
    තැන්කු

    methana hotels thiyanawada? kohomada gasthu?

    https://www.facebook.com/sembuwaththa


    10400878_811114222256128_3605375610420554854_n.jpg




    https://www.facebook.com/pages/Sembuwatta-Reach-%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%BB%E0%B7%93%E0%B6%A0%E0%B7%8A/1521717694726420



    10592712_1532722830292573_887850176129842499_n.png
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆට්ටම ෆට්ට...කියන්න වචන නැහැ.....1 වෙනි ත්‍රෙඩ් ඒක වුනාත් එලටම වැඩේ කරලා තියෙනවා..මේකට නම් රේප් 50 වත් දමලා ගැහුවත් මදි...එත් මන් ලග තියෙන්නේ 5...ඔන්න ඒක දුන්න මන් අත දිග ඇරලා
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan mehe nawathinna place ekak thiyenawada????????
    23 පිටුවේ අන්තිම පෝස්ට් එක බලන්න යාළුවා

    patta machan

    එලස්
    ෆට්ටම ෆට්ට...කියන්න වචන නැහැ.....1 වෙනි ත්‍රෙඩ් ඒක වුනාත් එලටම වැඩේ කරලා තියෙනවා..මේකට නම් රේප් 50 වත් දමලා ගැහුවත් මදි...එත් මන් ලග තියෙන්නේ 5...ඔන්න ඒක දුන්න මන් අත දිග ඇරලා
    හි හි තැන්කු වේවා.තවම 2වෙනි ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනානේ.විලි ලැජ්ජාවේ බෑ :baffled:
    ඔන්න 6කම දුන්න:yes:
    ෆට්ට ...

    tfs rep added

    manදman;17073358 said:
    ela bonna maru pot eka
    දැන් බොන්න දෙන්නේ නැද්ද කොහෙද :P
    maxxa place eka


    ඔක්කොටම +6 ගානේ දුන්නා ඔන්න.

    ෆට්ට පුතා..


    Rep ++++++++++++
    rep ඉවර උනානේ බන් :oo:හෙට දෙන්නම් :yes:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    api heta yanna inne ban...giyapu ekek kiyannako me wadas wala wahinawada kiyala? bike ekakin giyoth nanna wei da?