සෙම්-හිසරදය (sinuses)

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    sinusitis-1.jpg

    අද බොහෝදෙනෙකුට තියන ප්‍රස්නයක්නේ සෙම් ගතිය නිසා ඇතිවන
    හිසරදය (sinuses). මට අත්දුටු බොහෙතක් හමුවුනා ...මේක අනිවාර්යෙන්ම වැඩකරනවා පොඩ්ඩක් අත්හද බලන්න ....

    නිකකොල , පේරදලු, පාවට්ටා දළු, කුප්පමේනිය කොළ, දෙහිකොල කපලා මුට්ටියක දමා තම්බා හුමාලය අල්ලන්න . දින 2-3 උදේ හවස කරන්න. අනිවා ගුණ දෙනවා...:nerd::nerd::nerd:
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oka sure behethak ape kiri amma adatath mata hembirissawa hedunama owa denawa thawa deyak paawatta dalui sudulunui thawa monawadai daala abarala ismath denawa ewa kiyanne nehe kiriamma eka beepuwahama eelaga dawase idala sema kohen giyada danne nehe
     
    • Like
    Reactions: DangerMan119
    sinusitis-1.jpg

    අද බොහෝදෙනෙකුට තියන ප්‍රස්නයක්නේ සෙම් ගතිය නිසා ඇතිවන
    හිසරදය (sinuses). මට අත්දුටු බොහෙතක් හමුවුනා ...මේක අනිවාර්යෙන්ම වැඩකරනවා පොඩ්ඩක් අත්හද බලන්න ....

    නිකකොල , පේරදලු, පාවට්ටා දළු, කුප්පමේනිය කොළ, දෙහිකොල කපලා මුට්ටියක දමා තම්බා හුමාලය අල්ලන්න . දින 2-3 උදේ හවස කරන්න. අනිවා ගුණ දෙනවා...:nerd::nerd::nerd:
    ගින්දර ආ !
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Ado me beheth sirawatama hari yayi d , mata sema hadila kata karanawath beruwa inne , ekek kiuwa sinhala kramayata beheth kalama awisenavalu masayak yanakam ...
     
    මාස ගණන අවුස්සන්නෙ නෑ. දවස් 3ක් ඇවිස්සෙයි. නමුත් මේකෙන් ඇවිස්සෙන්නෙ නෑ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගොඩක් වටිනව මචන් මම නම් දැනටමත් සින්හල බෙහෙත් කරනව .නස්න කරනවා තාම හරියට සෙම ගියෙ ඒ තරමට හිර වෙලා .පිරිටන් එහෙම නම් බොන්න එපා
     
    කොහොමද නස්නේ කරන්නේ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔය සයිනස් කුහර අස්සට පොඩි බටයක් වගේ දෙයක් යවල සක් කරල ගත්තොත් මොකද :baffled:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කුප්පමේනිය නම් දැන් මෙහේ වද වෙලා වගේ...

    ගම්වල ටිකක් අඩුයි නමුත් නගරවල කානු අයිනේ එහෙම තියනවා තවම ...මම මෑතකදී බොරැල්ලේ දැක්කා
     
    ඔය සයිනස් කුහර අස්සට පොඩි බටයක් වගේ දෙයක් යවල සක් කරල ගත්තොත් මොකද :baffled:
    ඇන්ට්‍රල් වොෂ් අවුට් කියල උගුර කණ නාසය වාට්ටු වල කරන්නෙ ඕන තමා. සිහි නැති කරලා කරන්නේ. නමුත් සාර්ථක නෑ.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    oka sure behethak ape kiri amma adatath mata hembirissawa hedunama owa denawa thawa deyak paawatta dalui sudulunui thawa monawadai daala abarala ismath denawa ewa kiyanne nehe kiriamma eka beepuwahama eelaga dawase idala sema kohen giyada danne nehe

    ගොඩක් වටිනව මචන් මම නම් දැනටමත් සින්හල බෙහෙත් කරනව .නස්න කරනවා තාම හරියට සෙම ගියෙ ඒ තරමට හිර වෙලා .පිරිටන් එහෙම නම් බොන්න එපා

    thanks!, මචෝ, ඔය නශ්න කරන හැටිගන පුළුවන් වෙලාවක විස්තර ටිකක් දාන්නකෝ ... මටත් දැනගන්න ඕනේ