සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    අපි ඕවා කොච්චර තේරුම් ගත්තත් වැඩක් නෑ .......ලංකාවේ මිනිස්සු එකාවගේ පාරට බැහැලා විරුද්ද වෙන්නේ නැතුව...මිනිස්සුන්ට රට ගැන, අනිත් මිනිහා ගැන හිතන්න වෙලාවක් නෑ. තුන්වේල කන්ඩ මාර දිවිල්ලක් දුවන්නේ....අනිත් දේවල් ගැන හිතුවොත් තමන්ගේ පවුල බඩගින්නේ... ඒ නිසාම පාලකයෝ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. එහෙම උනදාට උන්ට කෙළවෙන්න පටන්ගන්නවා කියලා උන් දන්නවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිමි රජ සැපා - මම ලක්දිව, තී නිසා..........කියල කිව්ව එකා දැන් කියන්නේ

    අදිමි පටි ජොකා මම සෝදල වේලාලා.........කියලලු.......!!!!!
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරිමි රජ සැපා - මම ලක්දිව, තී නිසා..........කියල කිව්ව එකා දැන් කියන්නේ

    අදිමි පටි ජොකා මම සෝදල වේලාලා.........කියලලු.......!!!!!

    අනේ මන්ද පට්ට කුණුහරුප තමයි මතක් වෙන්නේ....
    වෙනස වෙනස් කරන්න කාලය ඇවිල්ල.... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද පට්ට කුණුහරුප තමයි මතක් වෙන්නේ....
    වෙනස වෙනස් කරන්න කාලය ඇවිල්ල.... :(
    කවුද නායකත්වය දෙන්නේ????
    අන්න ඒකයි ප්‍රශ්නය. මේ ව්‍යාපාරයට නායකත්වය දෙන මනුස්සයා අභිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක් වෙන්න ඕන සහ අල්මාරියෙ ඇටසැකිළි නැති කෙනෙක් වෙන්නත් ඕන.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කවුද නායකත්වය දෙන්නේ????
    අන්න ඒකයි ප්‍රශ්නය. මේ ව්‍යාපාරයට නායකත්වය දෙන මනුස්සයා අභිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක් වෙන්න ඕන සහ අල්මාරියෙ ඇටසැකිළි නැති කෙනෙක් වෙන්නත් ඕන.....

    ගොඩක් වෙලාවට ජනතාව අතරින් මතුවන නායකත්වයක් නෑනේ...
    මෙන්න නායකයෝ උඹල තෝරපල්ල කියල කාලෙන් කාලෙට එක එක චරිත මතුවෙනවා... ඒ අතරින් අපි මොකෙක් හරි තෝර ගන්නවා.... ජනතාව අතරින් මතුවෙන නායකත්වයක් පේන තෙක් මානෙක නෑ.... සාපේක්ෂ නිර්ණය තමයි කරන්න වෙන්නේ.... :(