ohoma athal dennepa yako office ake un balanawa thaniyen hinawenakota.. sirama talk aka hebei



අපි ඕවා කොච්චර තේරුම් ගත්තත් වැඩක් නෑ .......ලංකාවේ මිනිස්සු එකාවගේ පාරට බැහැලා විරුද්ද වෙන්නේ නැතුව...මිනිස්සුන්ට රට ගැන, අනිත් මිනිහා ගැන හිතන්න වෙලාවක් නෑ. තුන්වේල කන්ඩ මාර දිවිල්ලක් දුවන්නේ....අනිත් දේවල් ගැන හිතුවොත් තමන්ගේ පවුල බඩගින්නේ... ඒ නිසාම පාලකයෝ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. එහෙම උනදාට උන්ට කෙළවෙන්න පටන්ගන්නවා කියලා උන් දන්නවා....



දුවගෙන ආව නෙහ්....![]()
හරිමි රජ සැපා - මම ලක්දිව, තී නිසා..........කියල කිව්ව එකා දැන් කියන්නේ
අදිමි පටි ජොකා මම සෝදල වේලාලා.........කියලලු.......!!!!!

කවුද නායකත්වය දෙන්නේ????අනේ මන්ද පට්ට කුණුහරුප තමයි මතක් වෙන්නේ....
වෙනස වෙනස් කරන්න කාලය ඇවිල්ල....![]()
methpal gana kathawakda?
topic eka nisa public kiyawanna hituwe ne.
passe kiyawannam![]()

කවුද නායකත්වය දෙන්නේ????
අන්න ඒකයි ප්රශ්නය. මේ ව්‍යාපාරයට නායකත්වය දෙන මනුස්සයා අභිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක් වෙන්න ඕන සහ අල්මාරියෙ ඇටසැකිළි නැති කෙනෙක් වෙන්නත් ඕන.....
