සෙයාගෙ_මරනය_හා_සමාජය ගැන් වෙනත් කොනයකින්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෙයාගෙ_මරනය_හා_සමාජය ගැන් වෙනත් කොනයකින්

    සෙයාගෙ සිදුවිම හා සමාජ යතාර්තය ගැන වෙනත් කෝනයකින්.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :) මුන් දෙන්නගෙ හෙනම විග්‍රහ තොගයක් තියනව. පොඩ්ඩක් සන්නවගෙ ගතියක් තියනව. අත්ත වගෙත් තියනවා

    මුන් තමයි මුලින්ම නානසාරට හොඳ ඇටෑක් එකක් දුන්නෙ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අර ළමයගෙ කට ඇතුලට කාසි දාන සීන් එක නම් මහ බූරු වැඩක්. නොදකින් ඒ ළමයා නිකන් ගූ කාලා වගේ. කටට දීලා කට වටේ හෝදන්නෙ නැතුව බඩු පල්වෙලා වගේ. ඇත්තටම ලංකාවෙ වගේ හරක් ඉන්න රටක් කොහෙවත් නෑ. අපේ රට නියුක් කරලා අළුතෙන් හදන්න ඕන. :no:
    bnn.png
     
    • Like
    Reactions: mldarshana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් තමයි මුලින්ම නානසාරට හොඳ ඇටෑක් එකක් දුන්නෙ

    හමුදාවට අට පාස් ටොයිලට් හොද්න්න විත්‍රක් සුදුසු කම් තියන මිහරක් කිව්වෙත් මුන් තමයි. එතන මුන් ඔනිවට වැඩි වගෙ. එත් ගොඩක් අයට රුදිලා තියනවා මුන්ගෙ වැඩ නිස. විශෙශයෙන්ම රනවිරුවො ප්‍රමොට් කරලා හිට් වෙන්න , පොරවෙන්න හද්පු විරයන්ට. මුන්ට කවදාවත් පොල්වෙ දෙශපලනයක් කරන්න නම් බැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කතාවේ උන් කියන ගොඩක් දේවල් වලට එකග වෙන්න පුලුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර ළමයගෙ කට ඇතුලට කාසි දාන සීන් එක නම් මහ බූරු වැඩක්. නොදකින් ඒ ළමයා නිකන් ගූ කාලා වගේ. කටට දීලා කට වටේ හෝදන්නෙ නැතුව බඩු පල්වෙලා වගේ. ඇත්තටම ලංකාවෙ වගේ හරක් ඉන්න රටක් කොහෙවත් නෑ. අපේ රට නියුක් කරලා අළුතෙන් හදන්න ඕන. :no:
    bnn.png

    :lol::lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආගම කියන්නේ අතීතයේ තිබුන රාජ්‍ය පාලනය කරන ව්‍යවස්ථාවක් වගේ දෙයක්. ඉස්සර ආගම් වලින් තමයි සමාජය පාලනය කරේ.