සෙරෙප්පු බිස්නස්
බ්‍රදර්ස්,
පහුගිය කාලෙ අනාත වෙලා හන්ටර් වෙලා ඉන්න අතර මගේ භාර්යාව ගේ අදහස කට අනූව පොඩි සෙරෙප්පු බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මාස හතරක් විතර ශෙප් එකෙ ඇදන් යනවා.ඔන්ලයින් තමා කරන්නෙ, හැබයි, වැඩේ පටන් ගන්න නම් ලෙසි වුනේ නැහැ. කිසිම කෙනෙක් විස්තර දෙන්නෙ නැහෑ. ගොඩක් කලකිරුනා ඒ ගැන නම්. ලන්කාවේ උන් කොච්චර කුහකද කියල. ඒ අතර තවත් අය මගෙන් විස්තර අහගෙන මගේ ම ඩිසයින් කරලා මගෙ ගානට වඩා අඩුවෙන් දාලා තිබුනා.එයාලාට නම් සතුටින් ඉන්න කියලා තමා කියන්න වෙන්නෙ.
ප්‍රදාන නගර වල කඩවල් කීපයකට දාන්න අදහසක් තියෙනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙන්නම්.හැබැයි රත්තරනේ ක්‍රෙඩිට් නම් ඉල්ලන එපා.
දැනට දිගන,බොරලැස්ගමුව, මැනික් හින්න, ටවුන් වල දානවා. කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පිඑම් එකක් දාන්න.
පහලින් තියෙන්නෙ පේජ් එකේ ලින්ක් එක.
https://www.facebook.com/sparklylk/
බලලා,ලයික් එකක් දාලා ශෙයාර් පාරක් දාලා, සන්වර්දනය වෙනුවෙන් අදහස කුත් දීලා යන්න.
ඉස්තුතියි...