සෙරෙප්පු බිස්නස්

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
සෙරෙප්පු බිස්නස්

බ්‍රදර්ස්,
පහුගිය කාලෙ අනාත වෙලා හන්ටර් වෙලා ඉන්න අතර මගේ භාර්යාව ගේ අදහස කට අනූව පොඩි සෙරෙප්පු බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මාස හතරක් විතර ශෙප් එකෙ ඇදන් යනවා.ඔන්ලයින් තමා කරන්නෙ, හැබයි, වැඩේ පටන් ගන්න නම් ලෙසි වුනේ නැහැ. කිසිම කෙනෙක් විස්තර දෙන්නෙ නැහෑ. ගොඩක් කලකිරුනා ඒ ගැන නම්. ලන්කාවේ උන් කොච්චර කුහකද කියල. ඒ අතර තවත් අය මගෙන් විස්තර අහගෙන මගේ ම ඩිසයින් කරලා මගෙ ගානට වඩා අඩුවෙන් දාලා තිබුනා.එයාලාට නම් සතුටින් ඉන්න කියලා තමා කියන්න වෙන්නෙ.
ප්‍රදාන නගර වල කඩවල් කීපයකට දාන්න අදහසක් තියෙනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙන්නම්.හැබැයි රත්තරනේ ක්‍රෙඩිට් නම් ඉල්ලන එපා.
දැනට දිගන,බොරලැස්ගමුව, මැනික් හින්න, ටවුන් වල දානවා. කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පිඑම් එකක් දාන්න.

පහලින් තියෙන්නෙ පේජ් එකේ ලින්ක් එක.

https://www.facebook.com/sparklylk/

බලලා,ලයික් එකක් දාලා ශෙයාර් පාරක් දාලා, සන්වර්දනය වෙනුවෙන් අදහස කුත් දීලා යන්න.

ඉස්තුතියි...
 
Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    BUMP
    සුබ පතනවා දිගටම හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා.........
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    හොඳ අදහසක්, ඒ ගැන අවබෝධයක් නෑනේ බන්
    loku deyak na. free blog ekak start karapan blogspot eke.
    gmail log wela blogger kiyala gahapan ethakota eyi. template ekak aran patan ganin.

    eeta passe facebook page eke blog eke link ekath promote karapan.
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    loku deyak na. free blog ekak start karapan blogspot eke.
    gmail log wela blogger kiyala gahapan ethakota eyi. template ekak aran patan ganin.

    eeta passe facebook page eke blog eke link ekath promote karapan.

    එල සහෝ, ඉස්තුතිය, ට්‍රයි එකක් දෙන්නම්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ලාබයක් තියෙනවද ? කොහෙන්ද සෙරෙප්පු ගන්නේ , එකකට ලාබෙ තියෙලද විකුනන්නේ ?

    wish you all the best

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    ලාබයක් තියෙනවද ? කොහෙන්ද සෙරෙප්පු ගන්නේ , එකකට ලාබෙ තියෙලද විකුනන්නේ ?

    wish you all the best

    මම අරන් වර්ක් කරලා දෙන්නෙ , ලොකු ලාභයක් නම් තාම නැහැ. එත් රෝල් කරන් යන්න පුලුවන්. ජොබත් තියෙන නිසා ලොකු අවුලක් නැහැ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ok thanks
    මම අරන් වර්ක් කරලා දෙන්නෙ , ලොකු ලාභයක් නම් තාම නැහැ. එත් රෝල් කරන් යන්න පුලුවන්. ජොබත් තියෙන නිසා ලොකු අවුලක් නැහැ.