සෙරෙප්පු බිස්නස්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සුබ පැතුම් සහෝදරයා ඔබට ජය..

    මේ පැත්තේ කඩ වලට දානවනම් මම උබට සප් එකක් දෙන්නම්...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි වැඩක්..
    සපත්තු බැරි වෙයිද?

    රටින් ගෙනනන්ඩ වත්?

    මොකද ලංකාවෙ සින්හල මිනිස්සු අඩුවෙන්ම කරන බිස්නස් එකක් මේක
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බ්‍රදර්ස්,
    පහුගිය කාලෙ අනාත වෙලා හන්ටර් වෙලා ඉන්න අතර මගේ භාර්යාව ගේ අදහස කට අනූව පොඩි සෙරෙප්පු බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මාස හතරක් විතර ශෙප් එකෙ ඇදන් යනවා.ඔන්ලයින් තමා කරන්නෙ, හැබයි, වැඩේ පටන් ගන්න නම් ලෙසි වුනේ නැහැ. කිසිම කෙනෙක් විස්තර දෙන්නෙ නැහෑ. ගොඩක් කලකිරුනා ඒ ගැන නම්. ලන්කාවේ උන් කොච්චර කුහකද කියල. ඒ අතර තවත් අය මගෙන් විස්තර අහගෙන මගේ ම ඩිසයින් කරලා මගෙ ගානට වඩා අඩුවෙන් දාලා තිබුනා.එයාලාට නම් සතුටින් ඉන්න කියලා තමා කියන්න වෙන්නෙ.
    ප්‍රදාන නගර වල කඩවල් කීපයකට දාන්න අදහසක් තියෙනවා.
    කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. දෙන්නම්.හැබැයි රත්තරනේ ක්‍රෙඩිට් නම් ඉල්ලන එපා.
    දැනට දිගන,බොරලැස්ගමුව, මැනික් හින්න, ටවුන් වල දානවා. කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පිඑම් එකක් දාන්න.

    පහලින් තියෙන්නෙ පේජ් එකේ ලින්ක් එක.

    https://www.facebook.com/sparklylk/

    බලලා,ලයික් එකක් දාලා ශෙයාර් පාරක් දාලා, සන්වර්දනය වෙනුවෙන් අදහස කුත් දීලා යන්න.

    ඉස්තුතියි...

    Mama Fb eke godak aya denuwath kala
    Good luck. Go head
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Delevary ඔනෙ නම් කියන්න.මන් කරල දෙන්නම්.මං බස්නාහිර හා දකුණ අතර delivery කරනව.මං පැකේජ් එක අරං ගිහින් කස්ටමර් ට දුන්නට පස්සේ තමයි සල්ලි ගන්නේ Rs200 ..මාත් පොඩි ඩිමෝ බට්ටෙක් අරගෙන තමයි වැඩේ කරන්නේ මම තමයි ඔක්කොම කරන්නේ .දැනට පිටකොටුවේ තියෙන ඕනම බඩුවක් ගිහින් දෙනවා .shop walin තමයි වැඩිපුරම ඕඩර්ස් එන් නෙ.
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    සුපිරි වැඩක්..
    සපත්තු බැරි වෙයිද?

    රටින් ගෙනනන්ඩ වත්?

    මොකද ලංකාවෙ සින්හල මිනිස්සු අඩුවෙන්ම කරන බිස්නස් එකක් මේක

    අදහසක් තියෙනවා සහෝ, වෙලා මදි ටිකක්