සෙලන්ස්කි මැතිදුට හරි වගේ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්‍රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්‍රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්‍රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්‍රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
    ------ Post added on Mar 10, 2025 at 12:07 PM
    මෙතන පොඩි කතාවක් තියනවා කියන්න. යුක්‍රේන් කියල වෙනම රටක් තිබුනෙ නැහැ මෑත වෙනකල්. මොංගෝලියානුවොත් එක්ක යුද්ධ කලේ ඊස්ටර්න් ස්ලාවික් ජනතාව. එයාල තමයි වර්තමාන රුසියාව, බෙලරුසියාව, යුක්‍රේනය ආදී ප්‍රදේශවල ඉන්නෙ
    වර්තමාන යුක්‍රේනය අයිති උනේ රස් ජනපදයට. රස් ජනපදය එහෙම නැත්තං කියවෙ රස් කියන්නෙ රුසියාව කියන රාජ්‍යයේ ආරම්භක අවස්ථාව. මට මතක හැටියට මේ රස් කියන රටේ කියෙව් අගනුවර වෙලාත් තිබිල තියනවා. (යුක්‍රේනයේ වර්තමාන අගනුවර) අන්න ඒකයි රුසියන් කට්ටිය යුක්‍රේන් භූමියට උරුමකම් කියන්නෙ. ඔය හරියෙ සේරම ඉන්නෙ ස්ලවික් ජනතාව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ඕක ඔෆ් කරා කියලා ඕකා නවතින්නේ නැහැ මෝඩයා නිසා ගල් වලින් හරි රුසියාවට ගහනවා ඕකා
    නැත්තම් ගහකට මුවා වෙලා හැංගිලා "හූවක්" ..... හරි කියනවා :P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ක'ස්ක් වලත් කනව සුපිරියට.... පොළව යටින් යන ගෑස් පයිප් එකක් දිගේ කිලෝමීටර් 15ක් ක'ස්ක් වල ඇතුලට එස් එෆ් සෙට් එකක් ඇවිල්ල ගහල තියෙන්නෙ

    අවුරුදු තුනකට කලින් මේක කරා නං ජීවිත ලක්ශ ගානක් බේරගන්න තිබුන 👇

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    නැත්තම් ගහකට මුවා වෙලා හැංගිලා "හූවක්" ..... හරි කියනවා :P
    මූ බලන්නේ කොහොම හරි රුසියාව අවුස්සගෙන ගුටි කන්න මුගේ හැකියාව එක විතරයි
     
    • Haha
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මූ බලන්නේ කොහොම හරි රුසියාව අවුස්සගෙන ගුටි කන්න මුගේ හැකියාව එක විතරයි
    UKRANE ewun nam kamathi athi russia wala part ekak wenawata
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Kohewat thiyana Europe and american interest beranna thamage rate un billata dunna
    Dan un war ekata salli denneth rare earth minerals ganna
    Pau wade Ukraine minissu
    Math mulin ohoma hithuwa babai uta kisima arguments nane country eka athulin.
     
    • Like
    Reactions: NRTG

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද . ඉස්සෙල්ලම උනේ මොකක්ද . අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත

    වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්‍රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්‍රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්‍රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්‍රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
    ------ Post added on Mar 10, 2025 at 12:07 PM
    අපිනම් අහල තියෙන්නෙ ussr එකේ හිටියට ukarine වල උන් හිට්ලර්ට russia boarder එකට ලොකු resistant එකක් නැතුව එන්න දුන්න කියල. උන්ගෙ fighters ලා හොදයි. US,UK,EU support නැති උනොත් උන්ට හොම්බෙන් යන්න වෙන්නෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්‍රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්‍රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්‍රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්‍රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
    USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ :yes:

    Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා

    මේකෙන් බලහන් යවල තියන දේවල් ටික

    https://www.state.gov/bureau-of-pol...2025/01/u-s-security-cooperation-with-ukraine
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,594
    113
    USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ :yes:

    Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා

    මේකෙන් බලහන් යවල තියන දේවල් ටික

    https://www.state.gov/bureau-of-pol...2025/01/u-s-security-cooperation-with-ukraine
    Oh shit! Biden said that the government didn't have money for LA wildfire victims and medicare. No wonder
     
    • Like
    Reactions: NRTG and Executer

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ :yes:

    Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා

    මේකෙන් බලහන් යවල තියන දේවල් ටික

    https://www.state.gov/bureau-of-pol...2025/01/u-s-security-cooperation-with-ukraine

    :yes: යුද්ධෙ දිගටම ඇදුනොත් ඇමරිකාවත් අමාරුවෙ වැටෙනව යුක්‍රේනෙට ආධාර දීලම
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :yes: යුද්ධෙ දිගටම ඇදුනොත් ඇමරිකාවත් අමාරුවෙ වැටෙනව යුක්‍රේනෙට ආධාර දීලම
    දැන් US intelligence info වල ඉදන් ඔක්කොම නැවැත්තුව නේ නේ ට්‍රම්ප්පච්චි :yes:
     
    • Like
    Reactions: NRTG and Miami-Vice

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    දැන් US intelligence info වල ඉදන් ඔක්කොම නැවැත්තුව නේ නේ ට්‍රම්ප්පච්චි :yes:
    ඔව් දැන් බලාගන්න පුළුවන් හරියටම කෙරුවාව.. ස්ටාර්ලින්ක් එකත් off කරපු දවසට තමයි බඩු packet වෙන්නෙ.. :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් දැන් බලාගන්න පුළුවන් හරියටම කෙරුවාව.. ස්ටාර්ලින්ක් එකත් off කරපු දවසට තමයි බඩු packet වෙන්නෙ.. :lol:
    සෙලන්ස්කි දැන් ගිවිසුමක් ගහන එක තමයි මොලේ ඇති එකම option එක නැත්තන් ගු යන්න කන්න වෙන්නේ