මෙතන පොඩි කතාවක් තියනවා කියන්න. යුක්රේන් කියල වෙනම රටක් තිබුනෙ නැහැ මෑත වෙනකල්. මොංගෝලියානුවොත් එක්ක යුද්ධ කලේ ඊස්ටර්න් ස්ලාවික් ජනතාව. එයාල තමයි වර්තමාන රුසියාව, බෙලරුසියාව, යුක්රේනය ආදී ප්රදේශවල ඉන්නෙවෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
------ Post added on Mar 10, 2025 at 12:07 PM
නැත්තම් ගහකට මුවා වෙලා හැංගිලා "හූවක්" ..... හරි කියනවාඕක ඔෆ් කරා කියලා ඕකා නවතින්නේ නැහැ මෝඩයා නිසා ගල් වලින් හරි රුසියාවට ගහනවා ඕකා

මූ බලන්නේ කොහොම හරි රුසියාව අවුස්සගෙන ගුටි කන්න මුගේ හැකියාව එක විතරයිනැත්තම් ගහකට මුවා වෙලා හැංගිලා "හූවක්" ..... හරි කියනවා![]()
UKRANE ewun nam kamathi athi russia wala part ekak wenawataමූ බලන්නේ කොහොම හරි රුසියාව අවුස්සගෙන ගුටි කන්න මුගේ හැකියාව එක විතරයි
Math mulin ohoma hithuwa babai uta kisima arguments nane country eka athulin.Kohewat thiyana Europe and american interest beranna thamage rate un billata dunna
Dan un war ekata salli denneth rare earth minerals ganna
Pau wade Ukraine minissu
අපිනම් අහල තියෙන්නෙ ussr එකේ හිටියට ukarine වල උන් හිට්ලර්ට russia boarder එකට ලොකු resistant එකක් නැතුව එන්න දුන්න කියල. උන්ගෙ fighters ලා හොදයි. US,UK,EU support නැති උනොත් උන්ට හොම්බෙන් යන්න වෙන්නෙ.ඌ ඒක ඉල්ලුවද නේටෝ එකෙන් දෙන්නම් කිව්වද . ඉස්සෙල්ලම උනේ මොකක්ද . අමතක කරන්න එපා යුද්දෙ පටන්ගත්තට පස්සෙ බෝල්ටික් රටවල් දෙකක් නේටෝ සාමාජිකත්වය ගත්ත
වෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
------ Post added on Mar 10, 2025 at 12:07 PM
USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේවෙන උන් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්න ජාතියක් නෙමෙයි යුක්රේන් කියන්නෙ . ඉතිහාසය පුරාම යුද්ද කරපු රටක් . මොන්ගෝලියන් ආක්රමනෙ ඉදන් දෙවනි ලෝක යුද්දෙ ෆ්රන්ට් ලයින් වෙනකන් . ෆරන්ට් ලයින් එකේ වැඩියෙන්ම හිටියෙ යුක්රේන් උන් . රුසියො නෙමෙයි . වෙන එකෙක් තමන්ගෙ රට අල්ලගන්න එනකොට මන් නම් හිතන්නෙ නෑ උන් බලාගෙන ඉදියි කියල . නියුක් තියන 5ත් ජෙන් ෆයිටර්ස් තියන රටක් එක්ක අවුරුදු 3ක් අල්ලන් ඉන්නව කියන්නෙම උන්ගෙ මොරාල් එක කොහොමද . තව රුසියාවෙ කැඑල්ලකුත් අල්ලගෙන . ඒක අපේ පලාතක් තරම් ලොකු කෑල්ලක්
Oh shit! Biden said that the government didn't have money for LA wildfire victims and medicare. No wonderUSA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ
Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා
මේකෙන් බලහන් යවල තියන දේවල් ටික
https://www.state.gov/bureau-of-pol...2025/01/u-s-security-cooperation-with-ukraine
USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ
Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා
මේකෙන් බලහන් යවල තියන දේවල් ටික
https://www.state.gov/bureau-of-pol...2025/01/u-s-security-cooperation-with-ukraine
යුද්ධෙ දිගටම ඇදුනොත් ඇමරිකාවත් අමාරුවෙ වැටෙනව යුක්රේනෙට ආධාර දීලමදැන් US intelligence info වල ඉදන් ඔක්කොම නැවැත්තුව නේ නේ ට්රම්ප්පච්චියුද්ධෙ දිගටම ඇදුනොත් ඇමරිකාවත් අමාරුවෙ වැටෙනව යුක්රේනෙට ආධාර දීලම

ඔව් දැන් බලාගන්න පුළුවන් හරියටම කෙරුවාව.. ස්ටාර්ලින්ක් එකත් off කරපු දවසට තමයි බඩු packet වෙන්නෙ..දැන් US intelligence info වල ඉදන් ඔක්කොම නැවැත්තුව නේ නේ ට්රම්ප්පච්චි![]()

සෙලන්ස්කි දැන් ගිවිසුමක් ගහන එක තමයි මොලේ ඇති එකම option එක නැත්තන් ගු යන්න කන්න වෙන්නේඔව් දැන් බලාගන්න පුළුවන් හරියටම කෙරුවාව.. ස්ටාර්ලින්ක් එකත් off කරපු දවසට තමයි බඩු packet වෙන්නෙ..![]()