mentally handicapped ළමයි ඉන්න ඉස්කෝලෙකට පොඩි වැඩසටහනක් කරන්න යන්න හදන්නේ ඊලග සතියේ. ඒ ළමයින්ට දෙන්න සෙල්ලං බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නේ පිටකොටුව දිහා. ලොකු ගණන් වලට නෙමේ හැබැයි හොද සෙල්ලං බඩු 
mentally handicapped ළමයි ඉන්න ඉස්කෝලෙකට පොඩි වැඩසටහනක් කරන්න යන්න හදන්නේ ඊලග සතියේ. ඒ ළමයින්ට දෙන්න සෙල්ලං බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නේ පිටකොටුව දිහා. ලොකු ගණන් වලට නෙමේ හැබැයි හොද සෙල්ලං බඩු![]()
ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?" MANJARI "
පුලුවන්නම් මේකට ගිහින් බලපන්..නැති මගුලක් නෑ මේකේ ඔක්කොම තියෙනවා..මිලත් සාදාරනයි.
නුගේගොඩ තියෙන්නේ..
ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?
Bump
Thanks bn ghn blannan" MANJARI "
පුලුවන්නම් මේකට ගිහින් බලපන්..නැති මගුලක් නෑ මේකේ ඔක්කොම තියෙනවා..මිලත් සාදාරනයි.
නුගේගොඩ තියෙන්නේ..
ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?
ඔව් මචන්.. ලේඩී ජේ එකත් උන්ගේ එකක්ලු. මම එක පාරක් ගියා බලන්න තට්‍ටුවෙන් තට්‍ටුව වෙන් කරලා තියෙන්නේ..තනි තට්‍ටුවක්ම පුරවලා සෙල්ලම් බඩු තියෙනවා.ලොකු පොඩි ටෙඩ්ඩෝ අනම් මනම් ඔක්කොම තියෙනවා.හරිම නිදහස් තැනක්.
Bump
Thnaks bn ghn blnnn.Penguins - prince street fort
hari bn eelg sathiye ghn blnd onee...kotuwe mcn awidinna wei ubata tikak, penguin ekatath wada aduwen eka wate thiyena shops walin ganna puluwan, math gya awrudde hospital ekakata sellam badu aran beduwa lamainta, 100ta aduwen supiri wahana ehema gatta bn, penguin shop eka thyena street eke balapanko
Thanks bn. eka lamayata eka toy ekak gane denna bluwe, gedara geniyanna. singer eke toys poddak ganan neda 51k innwa ethkt tikak amarui budget eka.mentally handicapped toys ලංකාවේ නෑ. නමුත් හොයා ගන්න පුළුවන්. wood puzzle දැන් ඒයාලට හරියන වගේ ඒවා පානදුර පැත්තේ හදනවා.. (හරියටම කියන්න මතක නැ) ගත් thena.
ඒ වගේ සිංගර් එකේ හොදම කොලිටි බඩු තියෙනවා. ටික්ක ගන්න. wood puzzle වලට වැඩිය ළමයි කැමති සිංගර් ටෝයි වලට
https://www.singersl.com/home-kitchen/kids-toys/educational
mentally handicapped ළමයි ඉන්න ඉස්කෝලෙකට පොඩි වැඩසටහනක් කරන්න යන්න හදන්නේ ඊලග සතියේ. ඒ ළමයින්ට දෙන්න සෙල්ලං බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නේ පිටකොටුව දිහා. ලොකු ගණන් වලට නෙමේ හැබැයි හොද සෙල්ලං බඩු![]()
elg awrudde krnn inne